සියළු පුවත්
නාවික තඨාකාංගනයේ ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව පවත්වයි
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය තුල පිහිටා ඇති ගණදෙවි කොවිලේ වාර්ශික පූජාව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2020 අගෝස්තු 22 දින පැවැත්විණි.
...2020-08-26
රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී
වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න අද (2020 අගෝස්තු 25) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
...2020-08-25
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් අද (2020 අගෝස්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-08-25
ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාව සිය අභිමානවත් පළමු සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව 2020 අගෝස්තු 22 වන දින අභිමානවත් පළමුවන සංවත්සරය ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී සමරන ලදී.
...2020-08-24
නාවික හමුදාධිපති තුමන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වෙයි.
බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවය හා පෙරහැර මංගල්‍ය 2020 අගෝස්තු මස 19 දින සිට අගෝස්තු 23 වන දින දක්වා පැවත්වනු ලැබූ අතර, 2020 අගෝස්තු මස 22 දින පැවැත්වීමට යෙදුණු එහි පාවාඩ පෙරහැර වීදි සංචාර කරන ලද අවස්ථාව සඳ...
2020-08-24
එරක්කණ්ඩි මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය එරක්කණ්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා භාවිතා කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් පසුගිය දින නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
...2020-08-24
නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
ගාල්ල ප්‍රදේශයේ දොඩම්ගොඩ සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කර, ගිං ගඟේ ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගියදා නාවික හමුදාව කටයුතු කෙරිණි.
...2020-08-24
මුලික පුහුණුව අවසන් කළ ආධුනික නාවිකයින් 362 ක් බූස්සේ දී විසිර යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 240 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය හා ස්වේච්ඡා ආධුනික නාවිකයන් 362 ක් මූලික පුහුණුව නිමා කරමින් විසිර යාමේ උත්සවය 2020 අගෝස්තු 21 වන දින නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේර...
2020-08-22
උතුරු මැද නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද මධ්‍යම යන්මාර් වැඩපළ විවෘත කෙරේ
උතුරු මැද නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද යන්මාර් වර්ගයේ ප්‍රධාන යන්ත්‍ර අළුත්වැඩියා වැඩපළ 2020 අගෝස්තු මස 18 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී විවෘත කරන ලදි.
...2020-08-22
නාවික හමුදාධිපතිතුමා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් හමුවෙයි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, අද (2020 අගෝස්තු 21) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේ...
2020-08-22
ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු ...
2020-08-21
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් හා නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු...
2020-08-21
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-08-21
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-08-21
63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය 2020 අගෝස්තු 19 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස...
2020-08-21


