සියළු පුවත්

අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවසක් ඉදිකර දෙයි

නාවික හමුදාවේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෛයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල අංග සම්පූර්ණ නිවසක් එම පවුලේ සාමාජිකයින් වෙත භාරදීම 2020 අගෝස්තු මස 17 වන දින උතුරු ම...

2020-08-20

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ තොගයක් මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හීදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී 2020 අගෝස්තු 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

...

2020-08-19

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Ismail Naseer) 2020 අගෝස්තු 17 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

...

2020-08-18

උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියා...

2020-08-17

වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා මාසිකව ඖෂධ නිවෙස් වෙත බෙදා දීමේ නව ක්‍රමවේදයක්

වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා 2020 අගෝස්තු 17 වන දින සිට ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.

...

2020-08-16

නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ සඳහා ඉදි කල නව නිලධාරි නිවාසය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ සඳහා ඉදිකරණ ලද නව නිලධාරි නිවාසය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් 2020 අගෝස්තු 15 දින විවෘත කරන ලදි.

...

2020-08-16

නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 30 ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ, කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඔලුවිල් නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 30 ක් පසුගිය සතිය තුළදී එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

...

2020-08-16

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ

අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද නව දෙමහල් විශ්‍රාම ශාලාව 2020 අගෝස්තු 15 වන දින විවෘත කෙරිණි.

...

2020-08-16

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව සංඝ සභා කාර්යාලය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කොළඹ වැල්ලවත්තේ ඉදිරි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ‍ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2020 අගෝස්තු 15 වන දින විවෘත කරන ලද අතර, එ...

2020-08-16

ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

දිවයිනේ නීතිය හා සාමය පවත්වා ගැනීමට බාධා වන අයුරින් සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩලීම සඳහා නිරන්තර අවධානයෙන් පසුවන නාවික හමුදාව නීති විරෝධි ලෙස ගිනි අවියක් ලඟ තබා ගත් සැකකරුවෙකු 2020 අගෝස්තු 14 වන දින අත්අඩංගුවට ගැනීමට ...

2020-08-15

තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායකත්වය සපයන නාවික හමුදාව, පසුගිය සතිය තුළ නොරොච්චෝලේ, ත්‍රිකුණාමල චීනවරාය සහ කුච්චවේලි යන ප්‍රදේශයන් තුලදී තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) හා සැ...

2020-08-15

ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු ශයිඩ් මක්සුමුල් හකීම් මහතා 2020 අගෝස්තු 14 වන දින නාවික හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.

...

2020-08-15

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් නාවික හමුදාවට ප්‍රදානය කෙරේ.

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කිරීම අද (2020 අගෝස්තු 14) කොළඹ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේ...

2020-08-14

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 03 ක් (කිලෝමිටර් 05 ක් පමණ) දුර මුහුදේ බලපත්‍ර නොමැතිව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) 2020 අගෝස්තු 13 වන දින නාවි...

2020-08-14

ජ්‍යේෂ්ඨ නාවිකයින් 69 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 69 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 අගෝස්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන...

2020-08-13