සියළු පුවත්
සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය 2025 මාර්තු මස 11 වැනි දින ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) සහ ශ්‍රී ලංකාවේ කොළඹ (MRCC Colombo) සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම...
2025-03-12
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය බැක් බේ, මන්මුනෙයි, එරක්කන්ඩි, වෙත්තලකේනි, මඩකලපුව කලපුව, මන්නාරම, යාපනය කුදිරමලේතුඩුව සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ පෙබරවාරි මස 28 ...
2025-03-12
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ (Institute for Security Governance –ISG) නියෝජිතයින් පිරිසක් 2025 මාර්තු මස 11 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-03-12
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සබන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සබන් කැට අටසීය පනස් පහක (855) පමණ තොගයක් සමඟ ඩිංගි...
2025-03-12
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්තු මස 08 වැනි දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් කණිෂ්ඨ කාන්තා නාවිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 11 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කර...
2025-03-11
නිකවැරටිය කටගමුව ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති නිකවැරටිය, කටගමුව ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2025 මාර්තු මස 10 වැනි දින කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...
2025-03-11
අනුරාධපුරය, හබරණ මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ...
2025-03-11
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) (Major General Faheem-Ul-Aziz (Retd) අද (2025 මාර්තු 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-03-11
නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ ශක්ති නෞකාවන් වෙත භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින නැගෙනහිර නා...
2025-03-11
මුලතිව්, තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ...
2025-03-10
කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම්

කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා ...
2025-03-10
නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් පුහුණු වන නාවිකයන් සහ උපදේශකයන් අමතයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 මාර්තු මස 08 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, ශ්‍රීලංනානෞ ශික්‍ෂා අයතනයේ පුහුණුවන නාවිකයින් සහ උපදේශකයන් ඇමතීමට කටයුතු කෙරිණි. නාවික හමුදාවේ කාර්යය හා...
2025-03-09
“ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025” පූනෑවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ජාතික රයිෆල් සංගමයේ දායකත්වයෙන් “ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025”, තරඟාවලිය දෙස් විදෙස් තරඟකරුවන්ගේ හා විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 06 වැනි දින සිට 08 වැන...
2025-03-09
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලබයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2025 මාර්තු මස 09 වැනි දින සුදුසුකම් ලැබීමට සමත් විය....
2025-03-09
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන...
2025-03-08