සියළු පුවත්
නාවික හමුදාවේ දායකත්වයෙන් ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෘතිකයන් හා එක්ව ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 29 වැනි දින ත්‍රීකුණ...
2025-05-04
නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තාක්‍ෂණික වැඩසටහනක්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තෙදින පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 26 වැනි දින සිට 28 වැන...
2025-05-04
අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් තුල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්...
2025-05-02
‘Mahameruwa Rally Cross – 2025’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව හිමිකර ගනියි
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘Mahameruwa Rally Cross – 2025’ තරඟාවලිය, 2025 අප්‍රේල් මස 27 වැනි දින ගිරිඋල්ල මහාමේරුව ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදාව ස...
2025-05-02
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ පොතුවිල් ප්‍රදේශයේ සිදුකල කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, රොටරැක්ට් ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය (Rotaract Informatics Institute of Technology -RIIT) හා එක්ව පොතුවිල් යුරානි කලපු ප්‍රදේශයේ කඩොලාන පැළ 1000ක් රෝපනය කිරීමේ ව්‍ය...
2025-05-02
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 419ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැට හය දෙනෙකු (266) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය පනස් තුන් දෙනෙකු (153) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දහනම දෙනෙකු (419) සිය මුලික...
2025-05-01
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 19 වැනි දින සහ 26 වැනි දින ...
2025-04-30
රුපියල් මිලියන 129 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් උතුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි (322) ග්‍රෑම් අටසිය හැටක (860) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙක...
2025-04-30
බටහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් බටහිර නාවික විධානයේ ආඥාපතිගේ උපදෙස් මත එම විධානය විසින් සංවිධානය කල ‘වසන්ත උදානය - 2025’ විචිත්‍රවත් බක්මහ උළෙල 2025 අප්‍රේල් මස 27 වැනි දින මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවි...
2025-04-30
“සිරි දළදා වන්දනාවෙන්” අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය
දළදා වන්දනාවෙන් පසු වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් විසින් නුවර වැව පරිශ්‍රයට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ ඉවත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීමේ අරමුණෙන් 2025 අප්‍රේල් මස 28 වැනි දින...
2025-04-30
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 643ක පමණ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, කල්පිටිය සහ මීගමුව මුහුදු ප්‍රදේශයන්හි 2025 අප්‍රේල් මස 26 සහ 27 යන දෙදිනතුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ හයසිය හතලිස් තුනයි (643) ග...
2025-04-28
‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වන අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව (9th IMSC) සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව 2025 අප්‍රේල් මස 27 වැනි දින ...
2025-04-28
නුවරඑලිය ග්‍රෙගරි ජලාශයේ ජෙට්ස්කි (Jetski) යාත්‍රාවක් පෙරලීමෙන් දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව මඟින් බේරා ගනියි
නුවරඑලිය ග්‍රෙගරි වැවේ ජෙට්ස්කි (Jetski) යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම යාත්‍රාව දියෙහි පෙරලී යාමෙන් අනතුරට පත්වූ අතර, නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර සහ සහන සැලසීමේ බළඝණය (4RU) මඟින් බේරා ගැනීමට කටයුතු කෙරිණ...
2025-04-26
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුමට සහභාගි වෙයි
කොළඹ 05, ජාවත්ත සුසාන භූමියේ 2025 අප්‍රේල් මස 25 වැනි දින පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි සහභාගි විය....
2025-04-26
කංසා සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 අප්‍රේල් මස 23 සහ 24 දෙදින කල්පිටිය ප්‍රදේශයේ සහ අම්පාර පොලීසිය සමඟ එක්ව පදියතලාව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ කේරළ කංසා ග්‍රෑම් 751 ක් සහ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑ...
2025-04-26


