සියළු පුවත්
නීති විරෝධී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ජුලි මස 8 වන දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-07-09
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 894ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-07-09
අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරිත්‍යාගයක්.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල වෙත Kiwanis Club Of Colombo City සහ The District Grand Lodge Of Sri Lanka ආයතනයන් වෙතින් අද (2020 ජුලි 08) රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරි...
2020-07-08
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි 07 වන දින මන්නාරම, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි....
2020-07-08
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව්දෙනෙකු (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 892ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 07 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු ක...
2020-07-08
ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ අද (2020 ජුලි 07) නාවික හමුදා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත විය....
2020-07-07
නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී මිණිමුතු මෝරෙකු බේරා ගැනේ
නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දින කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කරන ලදි....
2020-07-07
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කාකතිව් දූපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-07
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 888ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 06 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-07-07
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 04 සහ 05 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරයන් කේන්ද්‍රකර ගනිමින් පැවැත...
2020-07-06
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ඉදිකරන ලද නව යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල විවෘත කෙරේ.
සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය සඳහා වන නව ගොඩනැගිල්ල 2020 ජුලි මස 04 වන දින විවෘත කිරීම සිදු කරන ලදි....
2020-07-06
නාවික හමුදා සහයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතන විෂබීජහරණය කෙරේ
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කුරුණෑගල, නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය සහ මරදාන, ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය විෂබීජහරණය කිරීම සිදු කරන ලදී. ...
2020-07-06
නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 05 වන දින කිලිනොච්චිය, නොච්චිමුනයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-07-06
තහනම් ධීවර දැල් යොදා අල්ලන ලද මසුන් කිලෝ 200 ක ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට.
නාවික හමුදාව විසින් 2020 ජුලි මස පස්වන දින පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක දී තහනම් දැල් යොදා ගනිමින් අල්ලන ලද මසුන් කිලෝ 200ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී. ...
2020-07-06
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 885ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 05 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇ...
2020-07-06


