සියළු පුවත්
කපිතාන් සංජීව පෙරේරා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව පෙරේරා 2020 ජුලි 10 වන දින වැඩ භාර ගන්නා ලදී. ...
2020-07-10
බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදු කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිද කල මුර සංචාරයකදී වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු ධීවර යාත්‍රාවක්ද සමඟ නාවික හමුදා භාර...
2020-07-10
මුහුදේ එලා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර මුහුදේ එලා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-07-10
නාවික හමුදාව විසින් ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට
නාවික හමුදාව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි මස 09 වන දින සිදු කරන ලදි....
2020-07-10
මෙරට ඉදිකළ දෙවන දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලයේදී විවෘත කෙරේ.
නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 ජුලි 10 වන දින ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී....
2020-07-10
නීති විරෝධී දේශීය මත්පැන් තොගයක් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 09 වන දින පුත්තලම නවක්කාඩු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-07-10
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු 2020 ජුලි මස 09 සහ 10 වන...
2020-07-10
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින මුලතිව්, නයාරු ප්‍රදේශයට දකුණු දෙසින් සහ ප්‍රදුමාතලන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිට...
2020-07-10
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-07-10
නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුලි මස 09 වන දින නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය....
2020-07-10
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 895ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 09 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත. ...
2020-07-10
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 54 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 54 දෙනෙකු 2020 ජුලි මස 07 සහ 08 වන...
2020-07-09
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි.
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජුලි 09) දින නාවික හමුදා මූලස්ථානයේ...
2020-07-09
සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කල වැලිසර නාවික හමුදා රෝහලෙහි සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක්.
සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු සඳහා වැලිසර නාවික හමුදා රෝහල නැවත විවෘත කිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ දානමය පිංකමක් එම රෝහල් පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලද...
2020-07-09
නාවික හමුදාව කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2020 ජූලි 08 වන දින කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේදී තහනම් දැලක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...
2020-07-09


