සියළු පුවත්

නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කල පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුලි 02 වන දින පූනෑව, වෙඩිතිබ්බාගල ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලැබූ ස්ථානයක් වටලා එක් පුද්ගලයෙක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය. ...

2020-07-03

ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් බරඅවි උණ්ඩ කිහිපයක් සොයා ගනී.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය....

2020-07-03

නාවික හමුදාව මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 05 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජූලි 02 වන දින මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයේදී තහනම් දැල් පහක් (05) නාවික හමුදා බාරයට ගන්නා ලදි....

2020-07-03

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 29 දෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 877ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 29 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-07-03

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහි ජාත්‍යන්තර දිනයට” සමගාමීව වැඩසටහන් මාලාවන් කිහිපයක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී....

2020-07-02

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජූලි 01 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්විය....

2020-07-02

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 848ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු...

2020-07-02

කොමාණ්ඩර් සම්පත් අමරසිංහ ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සම්පත් අමරසිංහ 2020 ජුනි 30 වන දින වැඩ භාර ගන්නා ලදී....

2020-07-01

නාවික හමුදා මහ රෝහල සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කරයි

වැලිසර නාවික මහ රෝහල කොවිඩ් - 19 ආසාධිත නාවික රණවිරුවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස නම් කිරීමත් සමග සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සීමා විය. ...

2020-07-01

නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 30 වන දින වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-07-01

වලංගු බලපත්‍ර නොමැති ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 30 වන දින තලෙයිමන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු තීරයේදී වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින් දෙදෙනෙක් (02) ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-07-01

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 842ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු...

2020-07-01

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කර යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි. ...

2020-06-30

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2020 ජූනි මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී....

2020-06-30

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 29 වන දින කල්පිටිය, ජනසවිපුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලය පාවුල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ව...

2020-06-30