සියළු පුවත්

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 836ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු...

2020-06-30

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුනි 27 සහ 28 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වී...

2020-06-29

නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි 28 වන දින කතරගම, නව නගරය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-29

කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු 2020 ජුනි මස 27, 28 සහ 29 ය...

2020-06-29

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 826ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...

2020-06-29

බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවීම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-28

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 26 සහ 27 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි (02) ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ ප්‍රදේශයේ සහ වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල...

2020-06-28

බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය කිරිම සාර්ථකව නිමාවට පත් වේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයකට අනුව නාවික ස්ථානගත කිරීම මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ ශ්‍රීලංකා නාවික හමුදාවේ ප්‍රථම බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම ස...

2020-06-28

නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජූලි 25 සහ 27 දිනයන්හි මිද්දෙනිය සහ ගොඩගම උනැල්ල යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-28

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 823ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...

2020-06-28

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන නිට්ටඹුව, ඌරාපොල නව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා මුල්ගල තබයි.

මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර සැමරුම් දිනය‍ට සමගාමිව නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ ඉදි කිරීමට නියමිත නිට්ටඹුව, ඌරාපොල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාප...

2020-06-27

ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක 2020 ජුලි 26 වන දින නාවික දියත් විධාන කාර්යාල‍යේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදි....

2020-06-27

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල බීඩි තොගයක් පලමු වරට නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි 26 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල ‍තෙත බර සහිත බීඩි කිලෝග්‍රෑම් 295 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුද...

2020-06-27

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 ක් සහ ඩිංගි යාත්‍රාවන් 04 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 23 සහ 25 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සිදුකළ සෝදිසි මෙහෙයුම් තුනකදී (03) ත්‍රිකුණාමලය, පවුල්තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නී...

2020-06-26

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06 දෙ‍නෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි 23 සහ 2020 ජුනි 24 යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

...

2020-06-26