සියළු පුවත්

නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 22වන දින කින්නියා සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-23

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 786ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 22 වන දින මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-23

ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 21 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැන...

2020-06-22

මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 21 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-22

නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 21වන දින තලේයිමන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-22

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 785ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-06-22

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 773ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 20 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...

2020-06-21

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-06-20

මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 19 වන දින වලෙයිතෝට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-20

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 771ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 19 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-06-20

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම‍ට සූදානම් වු පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 17 වන දින නිලාවේලි මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීම සදහා සුදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-06-19

කිලෝ ග්‍රෑම් 58 කට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

නාවික හමුදාව අද (2020 ජුනි 19) දින අළුයම යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදි කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත් ද්‍රව්‍ය තොගයක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) එම මත් ද්‍රව්‍ය තොගය ද සමග නාවික හමුදා භාරයට...

2020-06-19

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-06-19

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 756ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 18 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-06-19

උතුරු නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය හා නැව් බද කාර්මික වැඩපල විවෘත කෙරේ.

COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රය තුල අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය සහ නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත නැව් බද කාර්මික වැඩපලක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද ...

2020-06-18