සියළු පුවත්

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 19 දෙනෙකු 2020 ජුනි 16 සහ 18 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....

2020-06-18

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 17 වන දින වලස්මුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝ ග්‍රෑම් 3.725 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි....

2020-06-18

කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 ජූලි 18 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...

2020-06-18

කන්කසන්තුරය වරායේ නව PH BAY නාවික ජැටිය විවෘත කෙරේ.

කන්කසන්තුරය වරායේ නාවික මෙහෙයුම් පුළුල් කීරිම සදහා නාවික හමුදාවේ තාක්ෂණික සහ ශිල්පීය ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද PH BAY නම් නව නාවික ජැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් 2020 ජුනි17 වන දින විවෘත කරන ලදි....

2020-06-18

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 748ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 17 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-18

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 16 වන දින ඕමන්තේ, නොච්චිමුඩේයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 6.4 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි....

2020-06-17

මෙරට ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 අප්‍රේල් 05 වන දින ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී....

2020-06-17

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 740ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 16 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-17

දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 15 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි....

2020-06-16

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 15 වන දින කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි වෙරළ තීරයේ සඟවා තිබූ නීති විරෝධී දැලක‍් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-06-16

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 734ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 15 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-16

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයෙහි බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 03 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-06-15

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 05ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 05 දෙනෙකු 2020 ජුනි මස 14 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-06-15

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 712ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 14 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-15

නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 13) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සහභාගිත්වයෙන් ගිංතොට වෙර...

2020-06-13