සියළු පුවත්

කේරළ ගංජා කිලෝ 104 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව ‍විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-13

සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති ගේ සුරතින් විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් අද 2020 ජුනි 13 දින විවෘත කරන ලදී ...

2020-06-13

තහනම් දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි මස 12 වන දින අනලතිව් දූපතේ වෙඩියාඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් දහතුනක් (13) සමග පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත...

2020-06-13

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු 2020 ජුනි 13 එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-06-13

නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 11 වන දින යාපනය, කයිට්ස්, චිට්ටික්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ධීවර බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් හත්දෙනෙක් නා...

2020-06-13

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින මූතූර්, උප්පුරල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...

2020-06-13

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 679ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 12 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-13

ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් ඇල්ලිමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සාගරපුර, ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තිරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය....

2020-06-12

නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි මස 11 වන දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියෙහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී....

2020-06-12

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 ජුනි 12) අළුයම යාපනය, කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-12

නීති විරෝධි ලෙස සුදු හදුන් දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 11 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නිතී විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ සුදු හඳුන් දැව කිලෝගෑම් 158ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුව...

2020-06-12

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 657ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 11 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-12

ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සීනම්වේලි වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය....

2020-06-11

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 622ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 10 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-11

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි මස 10 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....

2020-06-11