සියළු පුවත්
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු 2020 ජුනි 06 සහ 07 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-07
දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 06 වන දින මිද්දෙණිය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-06-07
නාවික හමුදාව විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.
නාවික හමුදාව විසින් 2020 ජුනි මස 06 වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය....
2020-06-07
නාවික හමුදාව ලෝක පරිසර දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.
සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 ජුනි මස 05 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී....
2020-06-06
ගාල්ල ප්‍රදේශයේ වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගිං ගඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත...
2020-06-06
නාවික හමුදා සහයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු (01) නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 05 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වීය. ...
2020-06-06
නාවික හමුදා පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකෙරේ
නාවික හමුදා පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල (CT Scanner Unit) එම රෝහල වෙත නිල වශයෙන් ලබා දීම 2020 ජුනි මස 04 වන දින සිදු කරන ලදි....
2020-06-05
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 443ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 04 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-05
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 25 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු 2020 ජුනි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-05
යාන්ඔය ප්‍රදේශයේ වගුරු බිමකින් ස්වයංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගන්නා ජීවී උණ්ඩ තොගයක් සොයා ගනී.
නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 04 වන දින යාන්ඔය, වීරව්තිවු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ස්යංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගනු ලබන උණ්ඩ තොගයක් සොයා ගැනීමට සමත් විය....
2020-06-05
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 426ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...
2020-06-04
දේශීය නිෂ්පාදිත ගිණි අවියක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ජුනි මස 03 වන දින මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය නිෂ්පාදිත ගිණිඅවියක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-06-04
නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය පොලිස් දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි මස 03 වන දින ත්‍රිකුණාමලය, 03 කණුව, නිතියපුරි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-06-04
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 424ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-03
ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක විසින් නාවික හමුදාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (2020 ජුනි 03)...
2020-06-03


