සියළු පුවත්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක විසින් නාවික හමුදාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (2020 ජුනි 03)...

2020-06-03

මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 02 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 04ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-06-03

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 01 වන දින සහ 02 වන දින ත්‍රිකුණාමලය වලයිතෝට්ටම් සහ කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කරන ලද මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නා...

2020-06-03

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙක් (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 415ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙක් (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයු...

2020-06-02

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු 2020 ජුනි මස 01 සහ 02 යන...

2020-06-02

නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 ජුනි මස 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-02

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 01 වන දින සියඹලාණ්ඩුව අම්පාර පුදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-02

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 411ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 31 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-01

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 ජුනි 01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-06-01

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 ජුනි 01) උදෑසන කොළඹ වරායට ‍සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික...

2020-06-01

නාවික හමුදාවේ සහයෙන් බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 31 වන දින සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදි....

2020-06-01

වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 මැයි මස 30 වන දින දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....

2020-06-01

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (2020 මැයි 31) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-31

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 403ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-31

කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් නිෂ්ක්‍රීය කරයි.

නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව අදාල බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි....

2020-05-31