සියළු පුවත්
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කල කැබ් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව යාපනය, පොන්නාලෙයි මන්සංධිය අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 26 වන දින කටයුතු කරන ලදි....
2020-05-28
ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගිං ගඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට අ...
2020-05-27
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර අද (2020 මැයි මස 27) එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-05-27
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 344ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 26 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-27
අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව අද (2020 මැයි මස 26) කටයුතු කරන ලදි....
2020-05-26
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-05-26
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 332ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 25 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-26
‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත තවදුරටත් අවශ්‍ය ඉන්ධන ලබා දෙයි
‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් ප...
2020-05-25
ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 24 වන දින කෝකිලායි, තුඩුව වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය....
2020-05-25
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 මැයි 25) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...
2020-05-25
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 313ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-25
මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රුපියල් ලක්‍ෂ 3 ½ ක (රු.350000.00) පමණ වටිනාකමින් යුත් සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින...
2020-05-24
නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 23 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හ...
2020-05-24
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 293ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-24
‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දෙයි
‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, ...
2020-05-23


