සියළු පුවත්

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින ත්‍රිකුණාමලය, බෝල්ඩර් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා ...

2020-05-31

හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් කටුනායක, හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. ...

2020-05-30

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 388ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-30

නාවික හමුදාව විසින් නිෂ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත කෙරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දීමට 2020 මැයි 29 වන දින ...

2020-05-30

නාවික හමුදාව විසින් පුද්ගලනාශක බෝම්බ තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 මැයි මස 29 වන දින මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලනාශක බෝබ්බ තොගයක් සොයා ගැනීමට සමත් විය. ...

2020-05-30

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා ඔය, ආනන්ද පුර ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත...

2020-05-30

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට ‍සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳ...

2020-05-29

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 366ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-05-29

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 04 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 04 දෙනෙකු 2020 මැයි 28 වන දින එම...

2020-05-29

ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය.

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝශයකට ලක්වූ ‘දෝනි’ නැමති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි මස 29) කටයුතු කරන ලදි....

2020-05-29

විදේශීය නෞකා කාර්ය මණ්ඩලය හුවමාරු කිරීමට නාවික හමුදාවේ සහය.

විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශ ජාතිකයින් පිරිසක් මත්තල සිට රැගෙනවිත් ගාල්ල වරායෙන් ආරක්ෂිතව සිය නෞකාවන් වෙත පිටත් කර යැවීමටත් එම නෞකාවන්හි සිටි විදේශ ජාතිකයින් පිරිසක් තම මව් රට ...

2020-05-29

නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2020 මැයි 28 වන දින ගිණිකොන නාවික විධා...

2020-05-29

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 357ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-05-28

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රාවන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්න මුහු...

2020-05-28

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 26 සහ 27 වන දිනයන්හි ත්‍රිකුණාමලය කෝවිල්කොඩිඉරුප්පු සහ කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් දෙකකදී එම වෙරළ තීරයන්හි සඟවා තිබූ නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...

2020-05-28