සියළු පුවත්

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 14 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-15

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් එම ජ්‍යෙෂ්ඨ නාවිකයින් රාජකාරි කරනු ලබන ආයතන සහ නෞකාවන් වෙත සහ විශ්‍රාම පූර්ව නිවාඩු සිටින නාවික පුද්ග...

2020-05-14

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය නාවික හමුදාව වෙත තාවකාලිකව ලබා දෙයි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ අණභාර නිලධාරීයෙකු ලෙස රට වෙනුවෙන් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් සිය දිවි පිදූ ලුතිනන් කොමාණ්ඩර් සෙඩ්ඩ්‍රික් මාටින්ස්ටෛන් සිහිවීම පිණිස එතුමන්ගේ සහෝදරයාගේ මූලික...

2020-05-14

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 121ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 13 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-14

ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික හමුදාවේ කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මුහුණු ආවරණ සහ සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත මුහුණු ආවරණ සහ ඇදුම් කට්ටල තොගයක් ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික...

2020-05-13

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් 223ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි 12 සහ 13 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-13

චලෙයි ප්‍රදේශයේ තිබී බෝම්බ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මැයි 12 වන දින චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය....

2020-05-13

දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මැයි මස 12 වන දින මොණරාගල, මුතුකන්ඩිය ජලාශයේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට සමත් විය. ...

2020-05-13

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 12 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-13

නීති විරෝධී ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 12 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඉතා රහසිගතව දේශීය ගංජා වගාකර තිබූ හේනක් වටලා සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි. ...

2020-05-13

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 11 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-12

රිච්මන්ඩ් විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුම් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් තොගයක් ගාල්ල රිච්මන්ඩි විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් නාවික හමුදාව වෙ...

2020-05-12

නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-05-12

මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 28 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 28 දෙනෙකු අද (2020 මැයි 12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....

2020-05-12

නාවික මහ රෝහල‍ වෙතින් ප්‍රතිකාර ලබා ගන්නා ලද පුද්ගලයින් වෙනුවෙන් මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල් වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

කොවිඩ් -19 වංසගත තත්වය මත කොළඹ, නාවික මහ රෝහල මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහලක් බවට පරිවර්ථනය කිරීම හේතුවෙන් එම රෝහල වෙතින් මාසික සායන වලින් ප්‍රතිකාර ගන්නා ලද විශ්‍රාමික නාවික පුද්ගලයින්, නාවික ...

2020-05-12