සියළු පුවත්
නාවික හමුදාව විසින් ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක් කරයි
කොරෝනා’වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන යටතේ අද (2020 මැයි 11) ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි. ...
2020-05-11
පුහුණු පාඨමාළා සඳහා ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු ඉන්දියානු යුධ නෞකාවක් මගින් ශ්‍රී ලංකාවට.
ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු එම පුහුණු පාඨමාළාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහ...
2020-05-11
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (2020 මැයි 11) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....
2020-05-11
කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 සහ වන දිනයේදී රෝ...
2020-05-11
ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 10 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී....
2020-05-11
හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ හම්බන්තොට, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 මැයි 10) හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....
2020-05-10
ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, අගලිය පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගාල්ල, අගලිය පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 මැයි 09 වන දින කටයුතු කරන ලදී....
2020-05-10
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මැයි 09 වන දින ත්‍රිකුණාමලය, මලෙයිමුන්තාල් මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි....
2020-05-10
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සිදු කරන වැඩසටහන් සඳහා නාවික හමුදාව වෙත රාගම ප්‍රදේශයේ ජනතාව විසින් මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් රාගම ප්‍රදේශයේ ජනතාව විසින් නාවික හමුදාව වෙත ලබා දීමට අද (2020 මැයි 09) කටයුතු කරන ලදි....
2020-05-09
ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන් විසින් නාවික හමුදාව වෙත කොරෝනා මැඩලීමට අත්‍යාවශ්‍ය විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය උණුවතුර බෝතල් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් වි...
2020-05-09
නිරෝධායන කටයුතු අවසන්කල තවත් පුද්ගලයින් 14 දෙනෙක් බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු 2020 මැයි 08 සහ 09 යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....
2020-05-09
නාවික හමුදාවේ COVID -19 අසාධනය වූ පළමු නාවිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි.
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට මුල් වරට හදුනා ගත් පොළොන්නරුව ප්‍රදේශයේ නාවිකයා ඇතුළු රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් කොරෝනා වෛරසය ආසාධිතවූ නාවික හමුදා පුද්ගලයින් 05 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බව...
2020-05-09
ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකර සියළු ලෝවැසියන්ට සෙත් පතා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් සිදු කෙරේ.
අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන සියළුම නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කරන ලදි. ලොව පුරා වසංගත තත්ව...
2020-05-08
කොවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා පුද්ගලයින් 16 දෙනෙකු රෝහල් වෙතින් පිටව ගොස් අවසන්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු 2020 මැයි මස 07 වන දින සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-05-08
නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.
සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (2020 මැයි 08) එම මධ්‍යස්ථානයන් ...
2020-05-08


