සියළු පුවත්

Southern Airduct (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දෙයි.

Southern Airduct (Pvt) Ltd ආයතනය මගින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දීම 2020 මැයි මස 04 වන දින සිදු කරන ලදි...

2020-05-05

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු 2020 මැයි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-05

නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි 04 වන දින හම්බන්තොට නව රෝහල ආසන්න ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2020-05-05

කොරෝනා සුව වූ දෙවන (02) ‍නාවික පුද්ගලයාත් මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි.

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු ...

2020-05-05

නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මැයි මස 03 වන දින යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-05-04

කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 04) නාවික හමුදා ම...

2020-05-04

ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමු...

2020-05-04

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 03 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-04

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහනක් කොටවෙහෙර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ 2020 මැයි 03 වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂ...

2020-05-03

නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි 02 වන දින මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් සහ ධීවර යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භ...

2020-05-03

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි 02 වන දින ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....

2020-05-03

ලීසන්ස් රෝහල ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ තොගයක් ලීසන්ස් රෝහල සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැය...

2020-05-02

නාවික හමුදාව විසින් පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගනී.

නාවික හමුදාව 2020 මැයි මස 01 වන දින මන්නාරම, නච්චිකුඩා වෙරළ තීරයට ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය....

2020-05-02

සීදූව, ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් සඳහා නවාතැන් ගැනීමට නාවික හමුදාව වෙත ලබා දෙයි.

සීදූව ප්‍රදේශයේ පිහිටි සන්හිල් සමූහ ව්‍යාපාරයට (Sunhill Group of Companies Pvt Ltd) අයත් කාමර 23 කින් සමන්විත ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් හට නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා නිලවශයෙන් භාරදීම අද (2020 මැයි 02) සිදු කරන ලදි....

2020-05-02

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 06 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 මැයි 01 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....

2020-05-02