සියළු පුවත්
නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 07 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ක...
2020-05-08
තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) අයිඩීඑච් රෝහලින් පිටව යයි.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු අද (2020 මැයි 07) රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත. ...
2020-05-07
වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් - 19 වැළදුණු තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.
කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 06 වන දින එම රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-05-07
නොගැඹුරු මුහුදේ ඉදිකල අට්ටාලයක තිබී කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 06 වන දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නොගැඹූරු මුහුදේ ඉදිකල අට්ටාලයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවි...
2020-05-07
Women to Women සංවිධානය හා ‘මනුසත් දෙරණ’ මගින් නාවික හමුදාව වෙත තවත් පරිත්‍යාගයක්.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය කොට්ට, මෙට්ට සහ ඇඳ ඇතිරිළි තොගයක් Women to Women සංවිධානය සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම 2020 මැයි 06වන දින නාවික හ...
2020-05-07
'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යනු ලබන වැඩ පිළිවෙල වෙනුවෙන් අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇඳුම් (PPE) තොගයක් 'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය වෙතින් 2020 මැයි 06 වන දින නාවික හමුදාව වෙත පරිත්‍යාග කර...
2020-05-07
Morison PLC ආයතනය වෙතින් නාවික හමුදාව වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ තොගයක් හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ඉල්ලීමක් මත Morison PLC ආයතනය වෙතින් 2020 මැයි 06 වන ...
2020-05-07
Good Neighbors Srilanka ආයතනය සහ Ceylon kisses ආයතනය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාගයන් රැසක්.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ, අත් ආවරණ, විෂබීජහරණ දියර හා ආරක්ෂක ඇදුම් සහ තේ කොල පැකට් (Tea Bags) 50000 ක ප්‍රමාණයක් Good Neighbors Srilanka සහ Ceylon kisses යන ආයතනයන් ව...
2020-05-07
Nilkamal Eswaran Plastics (Pvt) Ltd විසින් නාවික හමුදාව වෙත අවශ්‍ය රෝහල් ඇඳන් පරිත්‍යාග කෙරේ.
Nilkamal Eswaran Plastics (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රෝහල් ඇඳන් ලබා දීම 2020 මැයි 06 වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි. ...
2020-05-07
මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මැයි 06 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 02ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-05-07
වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වැළදුණු තවත් නාවික පුද්ගලයින් දෙදෙනෙක්ට (02) සුවයි.
2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාධිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 20...
2020-05-06
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 05 වන දින තණමල්විල නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් දේශිය ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-05-06
නීති විරෝධී දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 05 වන දින මන්නාරම මුලන්කාවිල් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2020-05-06
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කල ලොරි රථ තුනක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව කින්නියා, ගංගෙයි පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් (03) සහ එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 05 වන දින කටයුතු කරන ලදි. ...
2020-05-06
HHCO Industries (Pvt) Limited ආයතනය ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් HHCO Industries (Pvt) Limited ආයතනය සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැ...
2020-05-05


