සියළු පුවත්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 13 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු සිය භාරයට ගැනීමට සමත් විය. ...
2020-04-14
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 අප්‍රේල් 13 වන දින පුත්තලම ආලන්කුඩා ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් සහ කාන්තාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-14
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව සැමරීම.
නව අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම 2020 අප්‍රේල් 13 වන ...
2020-04-14
ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 32 ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් 2020 අප්‍රේල් 13 වන දින මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා න...
2020-04-14
නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 12 වන දින තංගල්ල සිට බෙලිඅත්ත දක්වා සිදු කල මුර සංචාරයකදී සහ ගිංතොට ප්‍රදේශයේ මාර්ග බාධකයකදී නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-13
මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 අප්‍රේල් 13) මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-13
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද ( 2020 අප්‍රේල් 13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...
2020-04-13
පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මේ දින වල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු තීරයේ මුර සංචාරයන් තර කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි. ඒ අනුව සිදු කරන ලද මුර සංචාරයන්හි ප්‍රථිපලයක් ලෙස අද (2020 අප්‍රේල් 13) මුර සංචාරයන්හි යෙදී සිටි උතුරු නාවික ව...
2020-04-13
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 12 වන දින ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-04-13
නාවික හමුදාව ක්‍රියාත්මක කල තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් කිරිබත්ගොඩ ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 12 වන දින කිරිබත්ගොඩ කිංග්ස්වුඩ් පාර්ක් මහල් ...
2020-04-13
නාවික හමුදාව විසින් විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කෙරෙන නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙන එයි.
ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙ...
2020-04-13
වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි
වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020 අප්‍රේල් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදී....
2020-04-13
ගිංතොට ප්‍රදේශයට පැම්ණි කිඹුලකු නිරුපද්‍රිතව අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගාල්ල ගිංගඟෙහි එලන ලද දැලක පැටලී ගිංතොට දෙසට පැමිණී කිඹුලකු ප්‍රදේශවාසීන් සමග එක්ව නිරුපද්‍රිතව අල්ලා ගාල්ල වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.
...2020-04-12
රාගම සහ වැලිසර රෝහල්හි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලි...
2020-04-12
නාවික හමුදාව විසින් බෙල්ලන්විල රජමහා විහාරයේ විෂබීජහරණ වැඩසටහනක් සිදු කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තවත් විෂබීජහරණ වැඩසටහනක් අද (2020 අප්‍රේල් 12) බෙල්ලන්විල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි. ...
2020-04-12


