සියළු පුවත්

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 ක් නාවික හමුදා භාරයට ගැනේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් හි ...

2020-04-12

නාවික හමුදාවේ දෙවැනි මෙඩි මේට් (Medi mate) යන්ත්‍රය කළුබොවිල රෝහලට.

ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි....

2020-04-12

ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහන් දෙකක් (02) 2020 අප්‍රේල් 11 වන දින ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්...

2020-04-12

කඩොලාන ශාක කැපු පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 11 වන දින මන්නාරම, මුන්දලම්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-04-12

විදේශීය වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 11 වන දින කටයුතු කරන ලදි....

2020-04-12

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 10 වන දින සහ 11 වන දින රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, පුත්තලම සහිරා මුස්ලිම් විද්...

2020-04-12

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා නාවික හමුදාවෙන් තවත් නව නිර්මාණයක් කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව නිර්මාණයක් ලෙස නිශ්පාදනය කරන ලද අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room) දෙකක් (02) කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කිරීම අද (2020 අප්‍රේල් 11) සිදු කරන ලදි....

2020-04-11

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 26 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් 26 දෙනෙකු 2020 අප්‍රේල් 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි. ...

2020-04-11

නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දෙන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400...

2020-04-11

මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් උණ්ඩ හතරක් (04) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 10 වන දින මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෝටාර් උණ්ඩ හතරක් (04) සොයා ගැනීමට සමත් විය....

2020-04-11

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට

2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්...

2020-04-11

කේරළ ගංජා ලග තබාගත් පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 10) රැකව ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-04-10

නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟතබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 අප්‍රේල් 10) හලාවත, විජය කටුපොත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....

2020-04-10

මඩකලපුව කළපු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 10) කොටුවමඩ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මඩකලපුව කළපුවේ මසුන් ඇල්ලීම සඳහා එළා තිබූ තහනම් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-04-10

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද (2020 අප්‍රේල් 10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි....

2020-04-10