සියළු පුවත්
කේරළ ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 20) තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගන්නා ලදි....
2020-03-20
නාවික හමුදාව විසින් දෙවනවරටත් කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට අතුළුවන ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් විෂබීජහරණය කරයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද (2020 මාර්තු 20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද...
2020-03-20
කොමාණ්ඩර් මනුසංක හේවාවසම් ශ්‍රී ලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මනුසංක හේවාවසම් අද (2020 මාර්තු 20) වැඩ භාර ගන්නා ලදී....
2020-03-20
කපිතාන් රාජප්‍රිය සේරසිංහ ශ්‍රී ලංනානෞ ‘සිඳුරළ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් රාජප්‍රිය සේරසිංහ අද (2020 මාර්තු 20) වැඩ භාර ගන්නා ලදී....
2020-03-20
සාගරයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංක්‍රමණිකයින් වැළැක්වීම පිළිබඳ ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලයේදී පවත්වන ලදි.
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් සඳහා ,සංක්‍රමණික පුද්ගලයින් මාරු කිරීම හා සංක්‍රමණිකයන් ජාවාරම් කිරීම සහ නෞකා හා යාත්‍රාව...
2020-03-20
කොරෝනා වෛරසය මැඩලීමට රජය ගෙන යනු ලබන වැඩසටහනට අවනත නොවූ පුද්ගලයින් 20 දෙනෙක් නාවික හමුදා භාරයට.
කොරෝනා වෛරසය රට තුල පැතිරීම වළක්වාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ 2020 මාර්තු මස 19 වන දින පස්වරු 0230 සිට පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවක එය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 20 දෙ...
2020-03-20
නාවික හමුදාව කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරයි.
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කරන ලද තවත් විෂබීජ හරණ වැඩසටහනක් අද (2020 මාර්තු 20) කොළඹ, බැස්ටියන් මාවතේ පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් අත්තර් පළාත් ප්‍රධාන මගී බ...
2020-03-20
මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-03-20
නාවික හමුදාව විසින් කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය විෂබීජ හරණය කරයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් අද (2020 මාර්තු 19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගන...
2020-03-19
‘නව කොරෝනා’ වෛරසය මැඩලීමට ජේඑස්ඩබ් ඇපරල්ස් (JSW Apparels ) සමාගම වෙතින් නාවික හමුදාව වෙත රුපියල් මිලියනයක පරිත්‍යාගයක්
මේ දින වල පැතිරී යන ‘කොවිඩ් - 19’ වසංගත තත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මග පෙන්වීම යටතේ නාවික හමුදා ශ්‍රමයෙන්, විශේෂඥ දැනුමෙන් හා සම්පත් උපයෝගී කරගනිමින් තම සෘජු ද...
2020-03-19
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 18 වන දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-03-19
හෙරෝයින් ලග තබාගෙන සිටි පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 මාර්තු 18 වන දින පේසාලෙ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-03-19
තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 18 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මෙහෙයුමකින් මසුන් ඇල්ලීමට භාවිතා කරන ලද තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-03-19
මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 19) කොළඹ, මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි....
2020-03-19
දේශීය ගිණි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 මාර්තු 18) පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත තුවක්කුවක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-03-18


