සියළු පුවත්

ගෝඩා බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 22 වන දින, ත්‍රිකුණාමලය, ඉලන්කාන්තෙයි ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධි මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැ...

2020-03-23

කේරළ ගංජා කිලෝ 76 කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 22 වන දින තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 76 කට අධික තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-03-23

ගාල්ල වරාය තුළ යාත්‍රාවන් විෂබීජ හරණයට නාවික හමුදා දායකත්වය.

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (2020 මාර්තු 22) දින සිදු කරන ලදි....

2020-03-22

නාවික හමුදාව රාගම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 22) කටයුතු කරන ලදි....

2020-03-22

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2020 මාර්තු 22) වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2020-03-22

වෙළඳ නෞකා වල සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

මෙම සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් වෙළඳ නෞකාවලට ගොඩවීම සහ නෞකා වලින් ගොඩ බැසීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ‍නාවික හමුදාව, එම නෞකා වල දේශීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව නිර්මාණය කරන ලද ක්‍රියාදාමයක් අනුව නාවික හමුදාවේ ...

2020-03-22

නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිත කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාග කරයි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් අද (2020 මාර්තු 21) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ...

2020-03-21

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේත් විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්දු කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි...

2020-03-21

තලෙයිමන්නාරමට උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 21) තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කිලෝ 147 කට ආසන්න තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික භාරයට ගන්නා ලදි . ...

2020-03-21

ඇඳිරි නීති තත්වය යටතේ අසරණ දිළිදු මිනිසුන් වෙනුවෙන් නාවික හමුදාව දිවා ආහාරය ලබා දෙයි.

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) රාගම, වත්තල සහ කඳාන යන ප්‍රදේශයන්හි මහා මාර්ග අවට ජීවත් වන දිළිදු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදි....

2020-03-21

බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 2020 මාර්තු 21) ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-21

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ගාල්ලේදී

නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි....

2020-03-21

නාවික හමුදාව විසින් කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තය විෂබීජහරණය කරයි

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට ...

2020-03-21

නාවික හමුදාව ගාල්ල ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගාල්ල ප්‍රදේශයේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු මස 18,19 සහ 20 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි....

2020-03-21

නාවික හමුදාව විසින් මුන්දලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 19 සහ 20 යන දිනයන්හිදී මුන්දලම පොලිසිය, අධිකරණ ශාලාව, මුන්දලම දිස්ත්‍රික් රෝහල සහ ...

2020-03-21