සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 28 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 28 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සා...

2020-03-16

කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සංකානෙයි සුරාබදු කාර්යාලය එක්ව අද (2020 මාර්තු 15) මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ 142 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි . ...

2020-03-15

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 103 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 103 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 15) සිදු කරන ලදි....

2020-03-15

තහනම් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක් නාවික භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 14 වන දින නැගෙනහිර මුහුදේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරොධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඩිංගි යාත්‍රා 03ක් නාවික භාරයට ගැනීමට සමත්විය....

2020-03-15

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 14 වන දින යාපනය කෝකිලායි වෙරළ තීරයේ සිදු කල පාමුර සංචාරයකදී වෙරළේ නවතා තිබූ රෝද තුනක් සහිත යතුරු පැදියක තිබී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-03-15

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පැති බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී 2020 මාර්තු 14 වන දින පැති බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-03-15

එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගයක්

මෙම මස 10 වන දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟයක් 2020 මාර්තු 14 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි....

2020-03-15

දේශීය නිෂ්පාදිත ගිණි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) චාවකච්චේරිය, වෙඩ්ඩුකාඩු ප්‍රදේශයේ සිදුකල පාමුර සංචාරයකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු සිය භාරයට ගන්නා ලදි....

2020-03-14

මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට තැත්කල කේරළ ගංජා කිලෝ 485ක් නාවික හමුදා අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) උතුරු මුහුදේ ක්‍රියාත්මක කල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 485 ක් අත් අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව ගත වූ දින 75 කාලය තුළදී දිවයින වටා මුහුදු තීරයේදී සහ රට අභ්‍යත්තරයේ සිද...

2020-03-14

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2020 මාර්තු 13 සහ 14 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය....

2020-03-14

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 25 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 14) සිදු කරන ලදි....

2020-03-14

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදන...

2020-03-14

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව 2020 මාර්තු 13 වන දින තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමෙකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගන්නා ල...

2020-03-14

කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වන්කාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 13 වන දින වන්කාලේ ප්‍රදේශයේදී කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-03-14

නාවික හමුදාව පොලිසිය හා එක්ව සිදුකල මෙහෙයුමකින් කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 මාර්තු 13 වන දින රාගම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 01කට ආසන්න තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-03-14