සියළු පුවත්

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය 2020 මාර්තු 13 වන දින දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍ර...

2020-03-14

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 මාර්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධ...

2020-03-13

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ උතුරු නාවික විධානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති, අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ 2020 මාර්තු 12 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-03-13

කිලෝග්‍රෑම් 4 ට අධික කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 12) ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය සමග සිදු කල විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 04 ට අධික කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-03-12

නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි ලාහුගල මගුල් මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද (2020 මාර්තු 12) විවෘත කරන ලදි....

2020-03-12

‘INNOTECH – 2020’ ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

INNOTECH – 2020’ ප්‍රදර්ශණය හෝමාගම පිටිපන නවෝත්පාදන හා තක්‍ෂණ දැනුම් නගර පරිශ්‍රයේදී 2020 මාර්තු මස 11 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් සහ නාවික ප‍ර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව නිපැයුම්‍ රැසක් ප්‍රදර්ශණය නැරඹීම සඳහා ...

2020-03-12

නීති විරෝධී ලෙස අල්ලන ලද ජීවී මුහුදු කූඩැල්ලන් 105ක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 12) මන්නාරම, කොන්තපිඩ්ඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 105ක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-03-12

කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මාර්තු 11 වන දින පුත්තලම, තිලාඩියාගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය. ...

2020-03-12

පකිස්තානු මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් අතිගරු මොහොමඩ් සාද් ඛටාක් ‘Muhammad Saad Khattak’ නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස්, විශ්‍රාමික මේජර් ජෙනරාල් අතිගරු මොහොමඩ් සාද් ඛටාක් ‘Muhammad Saad Khattak’ අද (2020 මාර්තු 12) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-03-12

දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය අසල ඇති කන්ටේනර් බහාලුම් අංගනයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 මාර්තු 11 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2020-03-12

සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ‘පැරමැටා’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් සමග පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව 2020 මාර්තු 11 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී....

2020-03-12

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව තානාපති ගරු ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව තානාපති ගරු ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා 2020 මාර්තු 11 වන දින නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-03-12

SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලියෙන් නාවික හමුදාවට විශිසඨ ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් තුන්වන (03) වරට සංවිධානය කරන ලද SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලිය සඳහා සහභාගී වූ නාවික හමුදා කණ්ඩායම විසින් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය යටතේ ජයග්‍රහණයන් හිමි කර ගැනීමට සමත් විය. ...

2020-03-11

ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැඩසටහන් රැසක්

2020 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් රැසක් නාවික නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020 මාර්තු මස 10 වන දින ප්‍රදීපාගාර අවන්හලෙහිදී පැව...

2020-03-11

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලිය (Kayaking Championship) 2020 මාර්තු 09 සහ 10 දෙදින තුළ දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය....

2020-03-11