සියළු පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 19) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2020-02-19

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි සංචාරයක නිරත විය....

2020-02-19

ඉන්දියාවේ ජර්මන් තානාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් ෆ්රික් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ ජර්මන් තනාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-02-19

නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) නාවික හමුදා භාරයට

පුත්තලම, උඩප්පුව මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නිරතවීම සීමා කළ මුහුදු සීමාව තුළ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලදි....

2020-02-19

දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය දකුණු පර්යන්ත‍ය ඉදිරිපිට පාළු ඉඩමක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2020-02-19

72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ප්‍රශංසාව පුද කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 පෙබරවාරි 19) බටහිර නාවික විධාන මූලස්ථානයේදී 72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයින් අමතා සිය ප්‍රශංසාව පුද කිරීමට කටයුතු කරන ලදි....

2020-02-19

‘නාවික ජර්නලය’ (Bi- Annual Navy Journal) පස්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Bi- Annual Navy Journal)අටවන කලාපයේ (පස්වන වේළුමේ දෙවන නිකුත්කිරීම) එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රදීප් රත්නායක විසින් 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුද...

2020-02-19

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 18 වන දින තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරා ගන්නා ලදි....

2020-02-19

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ.

දකුණු නාවික විධාන සුනඛ සංචිතය ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ දී දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් අද (2020 පෙබරවාරි 18) ස්ථාපිත කරන ලදි....

2020-02-18

වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් පියරත්න දසනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් පියරත්න දසනායක අද (2020 පෙබරවාරි 18) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2020-02-18

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2020 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - අද (2020පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය...

2020-02-18

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකා චීන තනාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-02-17

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා...

2020-02-17

කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 පෙබරවාරි 16 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වව්නියාව, කළුකුන්නම්මාඩු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි. ...

2020-02-17

උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමා කරයි

2020 පෙබරවාරි 16 වන දින උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමාවට පත් විය....

2020-02-17