සියළු පුවත්

කොළඹ ජාතික රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි....

2020-03-23

ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි...

2020-03-23

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ත්‍රිකුණාමලය, සීනන්වේලි වෙරළ තීරයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් සහ කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-03-23

ගෝඩා බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 22 වන දින, ත්‍රිකුණාමලය, ඉලන්කාන්තෙයි ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධි මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැ...

2020-03-23

කේරළ ගංජා කිලෝ 76 කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 22 වන දින තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 76 කට අධික තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-03-23

ගාල්ල වරාය තුළ යාත්‍රාවන් විෂබීජ හරණයට නාවික හමුදා දායකත්වය.

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (2020 මාර්තු 22) දින සිදු කරන ලදි....

2020-03-22

නාවික හමුදාව රාගම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 22) කටයුතු කරන ලදි....

2020-03-22

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2020 මාර්තු 22) වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2020-03-22

වෙළඳ නෞකා වල සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

මෙම සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් වෙළඳ නෞකාවලට ගොඩවීම සහ නෞකා වලින් ගොඩ බැසීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ‍නාවික හමුදාව, එම නෞකා වල දේශීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව නිර්මාණය කරන ලද ක්‍රියාදාමයක් අනුව නාවික හමුදාවේ ...

2020-03-22

නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිත කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාග කරයි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් අද (2020 මාර්තු 21) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ...

2020-03-21

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේත් විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්දු කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි...

2020-03-21

තලෙයිමන්නාරමට උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 21) තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කිලෝ 147 කට ආසන්න තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික භාරයට ගන්නා ලදි . ...

2020-03-21

ඇඳිරි නීති තත්වය යටතේ අසරණ දිළිදු මිනිසුන් වෙනුවෙන් නාවික හමුදාව දිවා ආහාරය ලබා දෙයි.

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) රාගම, වත්තල සහ කඳාන යන ප්‍රදේශයන්හි මහා මාර්ග අවට ජීවත් වන දිළිදු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදි....

2020-03-21

බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 2020 මාර්තු 21) ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-21

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ගාල්ලේදී

නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි....

2020-03-21