සියළු පුවත්

2019 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2019 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ඒ 521 නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 450 යාත්‍රාවත් 2020 ජනවාරි 31 දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල...

2020-02-01

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි....

2020-02-01

නාවික හමුදාව විසින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 97 ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 01) දින යාපනය, මයිලඩි ප්‍රදේශයට ආසන්න මුහුදේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 97 ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත. ...

2020-02-01

තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජනවාරි 31 මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ වැටලීම් දෙකකදී (02) තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-02-01

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් 2020 ජනවාරි 30 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-01-31

සාගරයේ ස්ථාපිත කර තිබූ සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ ඉවත් කර ගැනීමට නාවික හමුදා සහය

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ නිලධාරින් පිරිසක් නාවික හමුදාව සමග එක්ව 2020 ජනවාරි මස 30 වන දින සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ දෙකක් (02) නැවත අලුත්වැඩියා කටයුතු සදහා ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදි....

2020-01-31

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ විදුලි නව නිපයුම් වැඩපල තවත් සංදිස්ථානයක් පසු කරයි

කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව (නැගෙනහිර) ට අයත් නව නිපැයුම් විදුලි වැඩපල මගින් දේශීයව නිර්මාණය කර සංවර්ධනය කරන ලද පී 472 වේග ප්‍රහාරක යාත්‍රාවේ Naval Propulsion and Steering Control System (NPSC) එන්ජින් හා ධාවන පාලන පද්ධතිය 2020 ජනවාරි මස 29 වන දින ආඥාපති නැගෙනහි...

2020-01-31

කේරළ ගංජා කිලොග්‍රෑම් 191 ක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව අද (2020 ජනවාරි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-01-31

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise –CONEX 20) අද (2020 ජනවාරි 31) සාර්ථකව නිමාවට පත්විය. ...

2020-01-31

තහනම් ධීවර දැල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 30 වන දින ඒරාවූර් ප්‍රදේශයේදී තහනම් දැල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත. ...

2020-01-31

ආරක්‍ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (2020 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-01-31

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි

වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් දායකත්වය සපයනු ලබයි. ඒ සඳහා වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිර...

2020-01-30

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් 2020 ජනවාරි 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-01-30

කේරළ ගංජා තොගයක් නාවික හමුදා සහායෙන් අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ජනවාරි 29 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...

2020-01-30

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින යාපනය, කීරමලේ, මර්සන්කුඩා ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. ...

2020-01-30