සියළු පුවත්

කිලෝග්‍රෑම් 4 කට අධික රත්‍රං සමඟ ඉංදීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින කුදිර‍මලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ ඉන්දියානු ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හම...

2020-01-30

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 29 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගලක් අසල සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවී ඇත....

2020-01-30

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බ දහඅටක් (18) නාවික හමුදා සහයෙන් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 29 වන ‍‍‍‍දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයක් අසල පොලොව යට සඟවා තිබූ ජීවී අත් බොම්බ දහඅටක් (18) සොයා ගන්නා ලදී....

2020-01-30

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 වන දින මුල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. ...

2020-01-29

දැලක පැටලී සිටි වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු නාවික හමුදාව බේරාගනී.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 කෝවිලන් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදේ ධීවර දැලක පැටලී සිටි ‘ඔලිව් රිඩ්ලි’ වර්ගයේ කැස්බෑවකු බේරා ගැනීමට සමත් වී ඇත. ...

2020-01-29

කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්ව 2020 ජනවාරි 28 වන දින මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2020-01-29

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි.

තෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටි පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් අද (2020 ජනවාරි 29) දිවයිනෙන් පිටත්ව යන ලදී. ...

2020-01-29

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ගේ ශ්‍රීලංකා නිල සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් අද (2020 ජනවාරි 29) පෙරවරුවේ දිවයිනෙන් පිටත් විය. ...

2020-01-29

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 ප්‍රථම දිනය සාර්ථකව අවසන් කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසයයේ (Colombo Naval Exercise –CONEX 20) පළමු දිනය 2020 ජනවාරි 28 වන දින සාර්ථකව නිමා කරන ලදි. ...

2020-01-29

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ගරු අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති වරුන් හමුවේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 28 වන දින ගරු අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්, යුධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීම ද්වී පාරශවීය වශයෙන් සාකාච්ඡා වල නිරත විය. ...

2020-01-29

වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව 2020 ජනවාරි 27 වන දින පල්ලමාඩු, සන්නාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 72 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-01-29

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2020 ජනවාරි 28) මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, සාලම්බුපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2020-01-29

කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 27 වන දින පන්නල , බම්මන්න ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-01-28

පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකෙහි (02) නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර 2020 ජනවාරි 27 වන දින සුහද පැසි පන්දු තරගය...

2020-01-28

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් (01) 2020 ජනවාරි 27 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-01-28