සියළු පුවත්
පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනට පැමිනෙයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 25 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන ලදි. ...
2020-01-26
නාවික හමුදා සහභාගීත්වයෙන් පාසල් සිසුන් සදහා සෞඛ්‍ය කඳවුරක්
ගලෙන් බිදුනුවැව අ/පඩිකාරමඩුව විජය මහා විද්‍යාලයේ 66 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද සෞඛ්‍ය කඳවුරක් නාවික හමුදාවේ සහයෝගය ඇතිව 2020 ජනවාරි මස 23 සහ 24 යන දිනයන්හි විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී....
2020-01-25
නීති විරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ විදේශිකයින් යුවලක් නාවික හමුදා භාරයට
ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි විදේශීය යුවලක් 2020 ජනවාරි මස 24 වන දින රූමස්සල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත....
2020-01-25
දැලක පැටලී සිටි කැස්බෑවන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව සමත්වේ
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 24 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්න මුහුදේ මසුන් ඇල්ලීමට භාවිතා කරනු ලබන දැලක පැටලී සිටි කැස්බෑවන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත. ...
2020-01-25
බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
ගාල්ල, දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජනවාරි 24 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත....
2020-01-25
නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල රෝපණය කරයි
ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ...
2020-01-25
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක්
ගාල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු වෙරළ පවිත්‍ර කිරිමේ වැඩසටහනට සහභාගිවු පිරිසගේ ආරක්ෂාව සදහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම(4RU) 2020 ජනවාරි මස 24 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-01-25
ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 24) දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි. ...
2020-01-24
ගාල්ල මහින්ද විද්‍යාලයීය මුහුදු පිහිනුම් තරගාවලිය සදහා නාවික හමුදා සහාය
ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර උත්සවයෙහි මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම (4RU) විසින් අද (2020 ජනවාරි මස 24) වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-01-24
‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එළිදකී
‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජනවාරි 24 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි....
2020-01-24
සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ගතවූ පැය 72ක කාලය තුල කේරළ ගංජා කිලෝ 182 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුල දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත....
2020-01-24
තහනම් ධීවර දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පදවිය, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජනවාරි 23 වන දින පදවිය ප්‍රදේශයේදී තහනම් දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. ...
2020-01-24
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
2020 ජනවාරි 23 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-01-24
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 23 වන දින මාරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ...
2020-01-24
කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත. ...
2020-01-24


