සියළු පුවත්
SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලියෙන් නාවික හමුදාවට විශිසඨ ජයග්‍රහණයක්.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් තුන්වන (03) වරට සංවිධානය කරන ලද SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලිය සඳහා සහභාගී වූ නාවික හමුදා කණ්ඩායම විසින් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය යටතේ ජයග්‍රහණයන් හිමි කර ගැනීමට සමත් විය. ...
2020-03-11
ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැඩසටහන් රැසක්
2020 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් රැසක් නාවික නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020 මාර්තු මස 10 වන දින ප්‍රදීපාගාර අවන්හලෙහිදී පැව...
2020-03-11
11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලිය (Kayaking Championship) 2020 මාර්තු 09 සහ 10 දෙදින තුළ දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය....
2020-03-11
දේශිය ගංජා වගාකළ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.
නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මාර්තු 10 වන දින මත්තල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් රහසිගතව දේශීය ගංජා වගාකළ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි....
2020-03-11
රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
මෙම මස 07 වන දින දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 10) දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2020-03-10
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී
එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට අනුබද්ධ ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන්...
2020-03-10
කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.
නාවික හමුදාව සහ පොලිසීය එක්ව 2020 මාර්තු 09 වන දින කැබිතිගොල්ලෑව, කහටගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-03-10
මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් නාවික හමුදාව විසින් බේරා ගැනේ
නාවික හමුදාව විසින් 2020 මාර්තු 09 වන දින කැලිඩෝ මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගන්නා ලදි....
2020-03-10
දේශීය ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මාර්තු 09) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ 1 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. ...
2020-03-09
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 දෙනෙක් සාගරයට මුදා හැරීම අද (2020 මාර්තු 09) සිදු කරන ලදි....
2020-03-09
ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මාර්තු 08 වන දින කොටහේන නගරයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-03-09
රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගාවලියක්
සිව්දින (04) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාවේ නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අද (2020 මාර්තු 09) සුහද ක්‍රිකට් තරඟයක් පවත් වන ලදි....
2020-03-09
මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී පැවති ආශිර්වාද සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය සඳහා නාවික හමුදා දායකත්වය
ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාවට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් 2020 මාර්තු මස 07 වන දින මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදි...
2020-03-09
බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 07 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-03-08
‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්
‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානයේ ගාල්ල, දික්වැල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදි....
2020-03-08


