සියළු පුවත්
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ග...
2020-02-26
ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින ඕමන්ත හමුදා මුරපොළ අසල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....
2020-02-26
නාවික හමුදාව විසින් මන්නාරම නච්චිකුඩා වෙරළ තීරයෙන් තහනම් දැල් 31 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 25 වන දින මන්නාරම නච්චිකුඩා සිට කුමුලමුනේ වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඩිංගි යාත්‍රා තුල තිබී තහනම් දැල් 31ක ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගන්නා ලදි....
2020-02-26
කොළඹ වාහන තදබදය පාලනයට නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ දායකත්වය
කොළඹ නගර සීමාව තුල පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් යෙදවීමට කටයුතු කර ඇත. ...
2020-02-26
සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා යාත්‍රා තැනිමේ අංගනයේ සංචාරයක නිරත වෙයි
සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 25) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ සංචාරයක නිරත වන ලදී. ...
2020-02-25
මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙක් (04) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 25) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් හතර දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-02-25
බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 24 සහ 25 දෙදින තුළ මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුව...
2020-02-25
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තබයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ ඉදි කිරීමට නියමිත ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මි...
2020-02-25
‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි.
2020 පෙබරවාරි 22 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී පැවති ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදි....
2020-02-25
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 22 වන දින සිට 24 වන දින දක්වා උතුරු නාවික විධානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය....
2020-02-25
කපිතාන් රොහාන් ජෝෂප් ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් රෝහාන් ජෝෂප් අද (2020 පෙබරවාරි 24) වැඩ භාර ගන්නා ලදී....
2020-02-24
සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. ...
2020-02-24
සැම්බියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 23) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී....
2020-02-23
බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙක් (09) 2020 පෙබරවාරි 22 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-02-23
ජපාන නාවික හමුදා’තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි.
2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී....
2020-02-23


