සියළු පුවත්
කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (2020 පෙබරවාරි 29) ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගන්නා ලදි....
2020-02-29
Table Top අභ්‍යාසය 2020 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
සාමුහිකත්වය තුළින් උවදුරු මැඩපැවැත්වීම යන තේමාව යටතේ හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය 2020 පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්වූ අතර, මෙහි ප්...
2020-02-28
කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි....
2020-02-28
කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.
නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හා එක්ව 2020 පෙබරවාරි 27 මීගමුව, තේවත්ත ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්විය....
2020-02-28
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවන් 45 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 45 දෙනෙක් සයුරට මුදා හැරීම අද සිදු කරන ලදි....
2020-02-28
නීති විරෝධී දැල් පහක් (05) සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 28) මන්නාරම, වන්කාලේ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් පහක් (05) සමග පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-02-28
නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 වන දින පුත්තලම, උඩප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-02-28
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 සින්නකුඩුඉරිප්පු ධීවර වරායේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-02-28
මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට
මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී අද (2020 පෙබරවාරි 27) පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-02-27
කේරල ගංජා සමග පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ සංකානේ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 25 වන දින පේදුරුතුඩුව, තම්බාලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 21 ග්‍රෑම් 510 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය....
2020-02-26
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම අද (2020 පෙබරවාරි 26) සිදු විය....
2020-02-26
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වැඩ භාර ගනී
රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (2020 පෙබරවාරි 26) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2020-02-26
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...
2020-02-26
ගංජා හේන් හතරක් (04) නාවික හමුදාව වටලයි.
නාවික හමුදාව 2020 පෙබරවාරි 25 වන දින යාල, බලුගන්තලාව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ගංජා හේන් හතරක් (04) සොයා ගැනීමට සමත්විය....
2020-02-26
තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekercioglu) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekeroioglu) අද (2020 පෙබරවාරි 26) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....
2020-02-26


