සියළු පුවත්

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මයිකල් ෆ්රික් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 20) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී....

2020-02-20

‘ටෙස්’ පුද්ගලික ආයතනය මගින් නාවික හමුදාව වෙත දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කරයි

‘ටෙස්’ ආයතනය විසින් දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් අද (2020 පෙබරවාරි 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ප්‍රදානය කරන ලදි....

2020-02-20

කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 19 වන දින යාපනය, මරදන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2020-02-20

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 19) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2020-02-19

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි සංචාරයක නිරත විය....

2020-02-19

ඉන්දියාවේ ජර්මන් තානාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් ෆ්රික් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ ජර්මන් තනාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-02-19

නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) නාවික හමුදා භාරයට

පුත්තලම, උඩප්පුව මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නිරතවීම සීමා කළ මුහුදු සීමාව තුළ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලදි....

2020-02-19

දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය දකුණු පර්යන්ත‍ය ඉදිරිපිට පාළු ඉඩමක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2020-02-19

72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ප්‍රශංසාව පුද කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 පෙබරවාරි 19) බටහිර නාවික විධාන මූලස්ථානයේදී 72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයින් අමතා සිය ප්‍රශංසාව පුද කිරීමට කටයුතු කරන ලදි....

2020-02-19

‘නාවික ජර්නලය’ (Bi- Annual Navy Journal) පස්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Bi- Annual Navy Journal)අටවන කලාපයේ (පස්වන වේළුමේ දෙවන නිකුත්කිරීම) එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රදීප් රත්නායක විසින් 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුද...

2020-02-19

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 18 වන දින තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරා ගන්නා ලදි....

2020-02-19

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ.

දකුණු නාවික විධාන සුනඛ සංචිතය ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ දී දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් අද (2020 පෙබරවාරි 18) ස්ථාපිත කරන ලදි....

2020-02-18

වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් පියරත්න දසනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් පියරත්න දසනායක අද (2020 පෙබරවාරි 18) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2020-02-18

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2020 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - අද (2020පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය...

2020-02-18

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකා චීන තනාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-02-17