සියළු පුවත්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා...

2020-02-17

කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 පෙබරවාරි 16 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වව්නියාව, කළුකුන්නම්මාඩු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි. ...

2020-02-17

උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමා කරයි

2020 පෙබරවාරි 16 වන දින උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමාවට පත් විය....

2020-02-17

වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ගිණිකොණ යන නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 10 ,15 සහ 16 යන තෙදින තුළ ක්‍රියාත්මක...

2020-02-17

දේශීයව නිශ්පාදිත ගිනි අවියක් නාවික හමුදාව විසින් සොයා‍ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 16)යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශියව නිශ්පාදිත ගිනි අවියක් සොයා ගන්නා ලදි. ...

2020-02-17

කඩොලාන ශාක කපා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මණ්ඩතිව් කළපු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) අද (2020 පෙබරවාරි 16) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-02-17

නාවික හමුදාව මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 09 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 15 වන දින මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් නවයක් (09) නාවික හමුදා බාරයට ගන්නා ලදි....

2020-02-16

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) 2020 පෙබරවාරි 15 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-02-16

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ‍රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (2020 පෙබරවාරි 15) සිදු විය....

2020-02-15

විධායක නිලධාරී දීර්ඝ පාඨමාලාවන්හී සහතික පත් ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

නාවික හමුදා විධායක නිලධාරී දීර්ඝ පාඨමාලවන්හි සහතික පත් සහ ත්‍යාග ප්‍රධානෝත්සවය අද (2020 පෙබරවාරි 15) අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි....

2020-02-15

නාවික හමුදාධිපති තුමන් නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් සිල්වා අද (2020 පෙබරවාරි 15) නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය....

2020-02-15

වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරී වැඩ භාර ගනී

වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරි වශයෙන් කපිතාන් (අවි) පූජිත සුගතදාස 2020 පෙබරවාරි මස 14 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.

...

2020-02-15

අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 14 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-02-15

කිලෝග්‍රෑම් 14 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 14 වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2020-02-15

ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය විවෘත කෙරේ.

අභිනවයෙන් ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය අද (2020 පෙබරවාරි 14) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් විවෘත කරන ලදි....

2020-02-14