සියළු පුවත්
කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 27 වන දින පන්නල , බම්මන්න ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....
2020-01-28
පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්
තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකෙහි (02) නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර 2020 ජනවාරි 27 වන දින සුහද පැසි පන්දු තරගය...
2020-01-28
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් (01) 2020 ජනවාරි 27 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-01-28
මුහුදේදී ආපදාවට පත් වූ ඉන්දීය ධීවරයින් පිරිසකට නාවික හමුදා සහාය
ඉන්දියාවේ සිට ධීවර කටයුතු සදහා පැමිණ ධීවර කටයුතු වල නිරතව සිටියදී මුහුදේදී ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සහය ලබා දීමට 2020 ජනවාරි 27 වන දින කටයුතු කරන ලදි. ...
2020-01-28
කැස්බෑවන් දෙදෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මණ්ඩතිව් සහ චිරතිව් දූපත් ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදී ජිවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ධීවර යාත්‍රාවක් තුළ තබා ගෙන සිටියදී 2020 ජනවාරි 27 වන දින සොයා ගැනීමට සමත්වීය....
2020-01-28
කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර ශ්‍රීලංනානෞ ‘රණධීර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නොගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර 2020 ජනවාරි 27 වන දින වැඩ භාර ගන්නා ලදී....
2020-01-28
කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 26 වන දින තුනුක්කායි, ඉලුප්පකඩවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2020-01-28
පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි වැලිසර නාවික පෙර පාසලෙහි සංචාරයක.
පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි 2020 ජනවාරි 27 වන දින වැලිසර නාවික පෙර පාසලෙහි හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ චාරිකා වාරයක නිරත විය.
...2020-01-28
කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 20) අද (2020 ජනවාරි 27) ආරම්භ කෙරුණු අතර, එය 2020 ජනවාරි 31 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
...2020-01-27
ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ
නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිණිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 26 වන දින බේරා ගැනීමට සමත් විය....
2020-01-27
පකිස්තානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණ සිටින පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....
2020-01-27
රුහුණු සරසවියේ සිසුන්ගේ සාගර විද්‍යා පර්යේෂණයට නාවික හමුදා සහය
රුහුණු සරසවියේ සිසුන් පිරිසක් නාවික හමුදාව සමග සාගර විද්‍යා පර්යේෂණ වැඩසටහනක් අද (2020 ජනවාරි මස 26) රූමස්සල මුහුදු තීරයේදී පවත්වන ලදි....
2020-01-27
පකිස්තානු නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 26) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී. ...
2020-01-27
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් පවත්වනු ලැබූ මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට
2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට (03) පවත්වනු ලැබූ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු (11) සහභාගී විය....
2020-01-27
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක (02) අද (2020 ජනවාරි 26) කොළඹ වරායට සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායා...
2020-01-26


