සියළු පුවත්

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර, කරදක්කුලිය වෙරළ තීරයේ අද(2019 දෙසැම්බර් 03) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත....

2019-12-03

මුහුදු මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 02 වන දින සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-12-03

ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 01 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-12-03

‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 01 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක ...

2019-12-02

වෙරළ තීරයේ සඟවා තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 02) අළුයම තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 297.7 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-12-02

අන්තර් විධාන පිරිමි සහ කාන්තා පැසිපන්දු තරඟාවලියේ ජයග්‍රහණය බටහිර නාවික විධානයට

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය 2019 නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 01 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගැමුණු’ ආයතනයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අම...

2019-12-02

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් මස 01 වන දින යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.210 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-12-02

ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත් වූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහත...

2019-12-01

‘රුහුණු රස සරණිය - 2019’ ආහාර ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘රුහුණු රස සරණිය’ ආහාර ප්‍රදර්ශනය මෙවරත් 2019 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා ගාල්ල නගර ශාලා භූමියේදී පවත්වන ලදී....

2019-12-01

වැලිසරදී 69 වන නාවික දිනයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් 2019 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පැවැත්විණි....

2019-11-30

නාවික මෙහෙයුම් අතරතුර බීඩී කොළ කිලෝග්‍රෑම් 854.1 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් නොවැම්බර් 29 සහ 30 යන දෙදින මන්නාරම සහ මුලතිව් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ සෝදිසි කිරිම්වලදී බීඩී කොළ කිලෝග්‍රෑම් 854.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය...

2019-11-30

ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

දේශීය හා විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹීමට පැමිණෙන ගාලු මුවදොර වෙරළ තීරය තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවැති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින...

2019-11-30

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 30) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත....

2019-11-30

රුසියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු නාවික හමුදාවේ නියෝජිතයින් පිරිසක් අද (2019 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2019-11-30

නීති විරෝධී මත්පැන් ලීටර් 500 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 නොවැම්බර් මස 29 වන දින ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත....

2019-11-30