සියළු පුවත්
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා නැගෙනහිර අඥාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඕස්ටේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් 2020 ජනවාරි 18 වන දින නැගෙනහිර විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍ර...
2020-01-18
මහජන චීන සමූහාන්ඩුවට අයත් සාගර පර්යේෂණ නෞකාවක් වන ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් 06’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
2020 ජනවාරි 03 දින ශ්‍රී ලංකාවට පැමිණි මහජන චීන සමූහාණ්ඩුවට අයත් සාගර පර්යේෂණ නෞකාවක් වන “ෂියෑන්ග් යැන්ග් හොන්ග් 06” නෞකාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු පතුලේ සහ මුහුදු ජලයේ දියවී සිටින ක්‍ෂුද්‍ර ජීවීන් පිළිඳව පර්යේෂණ කටයුතු මේ වන විට ...
2020-01-17
මුහුදේ අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
උතුරු නාවික විධානය විසින් 2020 ජනවාරි 16 වන දින බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත....
2020-01-17
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 16 වන දින මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත....
2020-01-17
ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ලාහුගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2020-01-15
සේවය හැරගොස් සිටින නාවික හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
නිත්‍යානුකූල නොවන අයුරින් නාවික හමුදා සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා සන්නද්ධ හමුදා සේනා...
2020-01-15
පුද්ගලයින් දෙදෙනෙක් කේරල ගංජා සමග නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් දික්වැල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මාර්ගබාධකයක් තුළ 2020 ජනවාරි 14 වන දින සැක කටයුතු යතුරුපැදියක් නවතා සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2020-01-15
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා දායකත්වය
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2020 ජනවාරි 14 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....
2020-01-15
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත....
2020-01-15
කේරල ගංජා සමග යතුරුපැදියක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින චාවකච්චේරිය, පලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 475 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත....
2020-01-14
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 සහ 14 යන දිනයන්හිදී පලෙයිතිව් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ක...
2020-01-14
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත....
2020-01-14
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 වන දින පුත්තලම, පූක්කුලමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....
2020-01-14
අතහැර දැමු අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට නාවික හමුදාව සමත් වෙයි
නාවික හමුදාව විසින් පොල්පිතිගම, ඉඳගොල්ල යාය 07 ප්‍රදේශයේ තිබී අතහැර දමන ලද ජීවී අත් බෝම්බ දෙකක් (02) නිෂ්ක්‍රීය කිරීමට 2020 ජනවාරි 13 වන දින සමත් වන ලදි....
2020-01-14
නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය වෙත බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ බෙදාහැරේ
ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ කිහිපයක් නාවික හමුදා විධානයන් තුල ක්‍රියාත්මක බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයන් අතරේ බෙදාහැරීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද...
2020-01-13


