සියළු පුවත්
පානදුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි
ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අභිමානවත් 37 වන සංවත්සරය එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශි...
2019-11-23
නාවික හමුදාව පැල සිටුවීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සපයයි
එලායන්ස් ෆිනෑන්ස් (පුද්) සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘සමගිය වෙනුවෙන් පැල මිලියනයක්’ ව්‍යාපෘතිය 2019 නොවැම්බර් 22 වන දින යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී. ...
2019-11-23
69 වන නාවික දිනයට සමගාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමගාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය 2019 නොවැම්බර් 22 වන දින කොළඹ, ශාන්ත ලුස...
2019-11-23
ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම 2019 නොවැම්බර් 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික ...
2019-11-23
නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් හට නාවික හමුදාවේ සහාය
නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් අද (2019 නොවැම්බර් 22) සිය පාද යාත්‍රාව ආරම්භ කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ස...
2019-11-22
‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ දෙසැම්බර් 01 වන දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය දෙසැම්බර් මස 01 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට...
2019-11-22
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 22) අළුයම මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-11-22
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 නොවැම්බර් 21 වන දින නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවීය....
2019-11-22
06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රීලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව හය වන වරටත් සංවිධානය කරනු ලැබූ ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය 2019 නොවැම්බර් 21 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම සම්මන්ත්‍රණය සඳහා බංගලාද...
2019-11-22
නාවික පවුල්වල විශ්ව විද්‍යාල වරම් ලද දූදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
2018 වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිට ඉතා විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල වරම් ලද නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ප්‍රථම වරට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්...
2019-11-22
සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2019 නොවැම්බර් 21) වන දින හම්බන්තොට වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්...
2019-11-21
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 20 වන දින මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-11-21
නාවික හමුදාව තහනම් දැල් තොගයක් සොයා ගැනේ
නාවික හමුදාව, ධීවර පරික්‍ෂක කාර්යාලය සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 20 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-11-21
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින වාකරේ, සල්ලතිව් වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-11-21
නව ආරක්‍ෂක ලේකම් සිය ධූරයේ රාජකාරී අරඹයි
නව ආරක්‍ෂක ලේකම් වශයෙන් පත් වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කාර්යාලයේදී අද (2019 නොවැම්බර් 20) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී අරඹන ලදී. ...
2019-11-20


