සියළු පුවත්

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි...

2019-12-13

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 12 වන දින මන්නාරම, තොඩ්ඩවේලි ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 450 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-12-13

ආරක්‍ෂක ලේකම් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වීය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිර...

2019-12-13

නාවික හමුදාධිපති විසින් උතුරු නාවික විධාන මූලස්ථානයේ නව කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල විවෘත කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක යෙදුණු අතර, එහිදී විධාන මූලස්ථානයේ ‍ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලේ පළමු අධියර නාවික හමුදාධිපති විසින් විවෘත කෙරුණි....

2019-12-13

හදිසි ආපදාවන්ට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්

ශ්‍රී ලංකාවට මේ දිනවල බලපෑ ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදවච්චිය සිට හොරෙව්පතාන දක්වා දිවෙන මාර්ගයේ නව ලයිට් පාරේ පිහිටි පාලමක් කැඩී ගොස් තිබූ අතර, එය තාවකාලිකව පිළිසකර කිරීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සමග ශ්‍ර...

2019-12-13

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 53 ක් දිනා ගනී

13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලක් මවට අභිමානයක් ගෙන දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2019 දෙසැම්බර් 12 වන දින දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ...

2019-12-13

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් සිවිල් වැසියන් හට නාවික හමුදා සහාය

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම, රන්දියගම ප්‍රදේශය වැසි ජලයෙන් යට වී ප්‍රදේශයේ සිවිල් වැසියන් ආපදාවට ලක්වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන සැලසීම වෙනුවෙන් 2019 දෙසැම්බර් 11 වන දින සිට සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. ...

2019-12-12

සාර්ථක සංචාරයකින් අනතුරුව ජපාන නාවික හමුදාවට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2019 දෙසැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව අද දින (2019 දෙසැම්බර් 12) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. ...

2019-12-12

නීති විරෝධී ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (‍2019 දෙසැම්බර් 12) අළුයම සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීතී විරෝධී ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත. ...

2019-12-12

රියර් අද්මිරාල් සූජීව පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් 2019 දෙසැම්බර් 11 වන දින විශ්‍රාම යන ලදී....

2019-12-12

ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 10 වන දින බේරා ගැනීමට සමත් විය....

2019-12-11

නාවික හමුදා “නීල හරිත සංග්‍රාමය” වෙනුවෙන් චීන තානාපති කාර්යාලය පාපැදි සහ විදුලි මෝටර් රථ ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙ...

2019-12-11

වයඹ නාවික විධානයේ නව දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්බපණ්ණි’ ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව දන්ත ශල්‍යාගාරය 2019 දෙසැම්බර් 10 වන දින වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ‍ ...

2019-12-11

ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හ...

2019-12-11

කපිතාන් ප්‍රභාත් රතුගමගේ ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ප්‍රභාත් රතුගමගේ 2019 දෙසැම්බර් මස 10 වන දින වැඩ භාර ගන්නා ලදී....

2019-12-11