සියළු පුවත්
ශ්‍රීලංනානෞ ‘සුරනිමිල’ සහ ශ්‍රීලංනානෞ ‘නන්දිමිත්‍ර’ නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 දෙසැම්බර් 09 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී....
2019-12-10
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ත්‍රිකුණාමලයට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 දෙසැම්බර් 10) දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව හරසරින් යුතුව එම නෞකාව පිළිගන්...
2019-12-10
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 09 වන දින බටහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත....
2019-12-10
කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 10) චාවකච්චේරිය, පල්ලිකුඩා ප්‍රදේශයේදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2019-12-10
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට (දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභස...
2019-12-10
ශ්‍රීලංනානෞ ‘කංචදේව’ ආයතනය සහ ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාව සිය සංවත්සරික දිනයන් අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සහ නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව සංවත්සරික දිනය අද (2019 දෙසැම්බර් 09) අභිමානවත් ලෙස සමරන ලදි....
2019-12-09
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 09) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-12-09
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 09) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත. ...
2019-12-09
මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් එකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 08 වන දින කින්නියා සහ පුත්තලම යන ප්‍රදේශයන්හිදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-12-09
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
වැලිගම ගංදුව මුහුදු ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 08 වන දින ක්‍රියාත්මක කළ අතර, එහිදී එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-12-09
දේශයේ පළමු ආරක්ෂක වළල්ල - ශ්‍රී ලංකා නාවික හමුදාව; නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින
දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි....
2019-12-08
කින්නියා, උප්පාරු පාලම අසල ආපදාවට පත්ව අතුරුදහන් වූ ධීවරයින් සොයා නාවික හමුදාව මෙහෙයුම්
2019 දෙසැම්බර් 08 වන දින උප්පාරු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් ආපදාවට පත්වීම හේතුවෙන් එහි සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. ...
2019-12-08
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 07 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-12-08
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 07 වන දින ක්‍රියාත්මක කරන ලදි....
2019-12-08
නාවික හමුදා 69 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමඟාමීව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 06 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි....
2019-12-08


