සියළු පුවත්

අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි....

2019-10-06

නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මඩකළපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-10-06

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-06

බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු පුදගලයින් හත්දෙනෙකු (07) ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-06

බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින තලෙයි මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-05

ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2019

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2019 සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තෝබර් 04 වන දින දක්වා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ...

2019-10-05

කේරළ ගංජා කිලෝග්‍රෑම්122.2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 05) අළුයම මාදගල් සහ කොවිලම් තුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-05

ගාල්ල දෙවට ප්‍රදේශයේ තෙමහල් නිවසක ඇතිවු ගින්න නිවා දැමීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ගාල්ල ගිනි නිවිමේ ඒකකය එක්ව 2019 ඔක්තෝම්බර් 04 වන දින ගාල්ල දෙවට ප්‍රදේශයේ කජුවත්ත විහාරය අසල තෙමහල් නිවසක ඇති වු ගින්න නිවාදැමිමට සමත්ව ඇත. ...

2019-10-05

නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 03 වන දින ත්‍රිකුණාමල, වෙරුගල් මුහත්තුවරම් මුහුදු ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය, ඉරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙක...

2019-10-05

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 04 වන දින මන්නාරම, තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 04 ක් සහ හක් බෙල්ලන් 03 ක් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-05

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ගිණිකොන නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 ඔක්තෝම්බර් 02 වන දින ක්‍රියාත්මක ක...

2019-10-04

ගුරුනගර් ප්‍රදේශයේ දී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත....

2019-10-04

කේරළ ගංජා සහ දේශිය ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම, පොලිසිය එක්ව අද (ඔක්තෝම්බර් 03) පුත්තලම, පාලවි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා ග්‍රෑම් 1.087 ක් සහ දේශිය ගංජා ග්‍රෑම් 7.900 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-03

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, අතිගරු ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...

2019-10-03

ඉඳුරාම බඳවා ගත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 36 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍...

2019-10-03