සියළු පුවත්

අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින යෙදී ඇති අතර, ඊට සමගාමීව පසුගිය දින කිහිපය පුරාම සාමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. ...

2019-12-08

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 08 ක් සොයා ගැනේ

නාවික හමුදා විසින් අද (2019 දෙසැම්බර් 07) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 400 දිගැති තහනම් දැල් 08 ක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-12-07

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 25 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමා වේ

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 25 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරින් 22 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම 2019 දෙසැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගා...

2019-12-07

බිඩී කොළ කිලෝග්‍රෑම් 818 ක් සමඟ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙ‍සැම්බර් 06 වන දින කල්පිටිය, කප්පල්අඩි වෙරළ තීරයේදී නීති වි‍රෝධි ලෙස බිඩී කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-12-07

දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් 2019 දෙසැම්බර් 06 වන දින දකුණු පළාත් නව ආණ්ඩුකාර, ගරු විලී ගමගේ මහතා හමු විය....

2019-12-07

අයහපත් කළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම් අනුයුක්ත කෙරේ

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත. ...

2019-12-07

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2019 දෙසැම්බර් 06 වන දින වැඩ භාර ගන්නා ලදී....

2019-12-07

ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ 37 වන සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක්

ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අභිමානවත් 37 වන සංවත්සරය එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශි...

2019-12-07

වෙරළ තීරයේ සඟවා තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 06 වන දින උදෑසන තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 123 සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-12-07

නාවික හමුදා ‍මෙහෙයුමකින් ටීඑන්ටී හා සී 4 මිශ්‍ර වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 06 වන දින කල්මුණේ පොයින්ට් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය. ...

2019-12-07

නාවික හමුදා සහ පොලීසිය එක්ව සිදු කල මෙහෙයුමකදී සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 05 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ලග තබා ගත් පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත....

2019-12-06

මාර්ගයේ වැටී තිබූ ගසක් ඉවත්කර ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කිරීමට නාවික හමුදා සහාය

මැදවච්චිය, පුනෑව ප්‍රදේශයට බලපෑ සුළං තත්වය හේතුවෙන් මාර්ගය හරහා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට නාවික හමුදාව 2019 දෙසැම්බර් 05 වන දින කටයුතු කරන ලදී....

2019-12-06

නීති විරෝධී ලෙස මසුන් මැරීමට යොදා ගන්නා උපකරණ ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව එක්ව 2019 දෙසැම්බර් 05 වන දින කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස මසුන් මැරීම සඳහා යොදා ගන්නා උපකරණ හතරක් තම සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු (01) අත් අ...

2019-12-06

ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානවත් 69 වන සංවත්සරයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින අභිමානවත් අයුරින් සැමරීමට සියළු දේ සුදානම්ය. ඊට සමගාමීව නාවික හමුදාව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ආගමික කටයුතු, සාමාජ සත්කාරක සේවා සහ ලේ දන් දීමේ ව...

2019-12-06

නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි

නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත 2020 වර්ෂය සඳහා හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගම (Hutch) අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම අද (2019 ‍දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධ...

2019-12-05