සියළු පුවත්
නාවික හමුදාව තහනම් දැල් තොගයක් සොයා ගැනේ
නාවික හමුදාව, ධීවර පරික්‍ෂක කාර්යාලය සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 20 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-11-21
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින වාකරේ, සල්ලතිව් වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-11-21
නව ආරක්‍ෂක ලේකම් සිය ධූරයේ රාජකාරී අරඹයි
නව ආරක්‍ෂක ලේකම් වශයෙන් පත් වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කාර්යාලයේදී අද (2019 නොවැම්බර් 20) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී අරඹන ලදී. ...
2019-11-20
කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 20) මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-11-20
රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාවේ අණදෙන නිලධාරී දකුණු නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
2019 නොවැම්බර් 19 වන දින සුහද සංචාරයක් සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් රෝමන් පැකොමෝව් ඇතුළු නියෝජිත පිරිස අද (2019 නොවැම්බර් 20) දකුණු නාවික විධා...
2019-11-20
චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි
නිල සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව 2019 නොවැම්බර් 19 වන දින කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී...
2019-11-20
ජා ඇල, දඬුගම පාලම අසල අතහැර දමා තිබූ යතුරු පැදියක් ගොඩට ගැනීමට නාවික හමුදා සහාය
ජා ඇල, දඬුගම පාලම අසල දිය යට තිබූ යතුරු පැදියක් ගොඩට ගැනීමට අද (නොවැම්බර් 19) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී. ...
2019-11-19
විදේශීය ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2019 නොවැම්බර් 18 වන දින ත්...
2019-11-19
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (2019 නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. ...
2019-11-19
රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2019-11-19
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින ත්‍රිකුණාමලය, ඉලන්තට්ටුනු තුඩුව ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-11-19
නාවික සංග්‍රාමික කටයුතු වලදි ජාත්‍යන්තර නීති වල ඇති වැදගත්කම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති අවධාරණය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව සංවිධානය කරනු ලබන 06 වන ආසියා - පැසිෆික් සම්මන්ත්‍රණය 2019, අද (නොවැම්බර් 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආ...
2019-11-19
නාවික හමුදාව විසින් නැවත සවිගන්වන ලද සීජී 410 යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙයි
ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය තුල පිහිටි නාවික දියත්මග මඟින් නැවත සවිගන්වන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 410 යාත්‍රාව 2019 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට නැවත භාර දෙන ලදී....
2019-11-19
අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 18 වන දින කොළඹ, ගාලු මුවදොර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-11-19
නාවික හමුදාව පොල් පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
නාවික හමුදාව විසින් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතන පරිශ්‍රය තුල පොල් පැල 150 ක් සිටුවීමේ වැඩසටහනක් 2019 නොවැම්බර් 18 වන දින කටයුතු කරන ලදී....
2019-11-19


