සියළු පුවත්
ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) රුක්මල් එදිරිසිංහ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) රුක්මල් එදිරිසිංහ අද (සැප්තැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී....
2019-09-24
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 65 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කච්චතිව් දුපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-09-24
පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයෙන් ආර්පීජී බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ආර්පීජී බොම්බයක් සොයා ගන්නා ලදී....
2019-09-24
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය
මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැ...
2019-09-24
තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හයදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කඩියවැල්ල තුඩුවට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-24
‘දියකාවා’ යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් එක් වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරන ලද “දියකාවා” ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි පැවැත්විමට ...
2019-09-23
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ මන්නාරම, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2019 සැප්තැම්බර් 23) මන්නාරම, එලූත්තූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-09-23
‘The Maritime Standard Awards 2019’ අවසන් ජයග්‍රාහකයින් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වේ
‘The Maritime Standard Awards 2019’ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ ආයතනික සමාජ වගකිම් යන අංශයෙන් අවසන් ජයග්‍රාහකයින් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාව තේරීපත්ව ඇත....
2019-09-23
නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 22 වන දින යාපනය, තොණ්ඩමනාරු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කල පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-23
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-23
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 470 සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 21 වන දින ඉරණතිව් දුපතට නැගෙනහිරින් සහ කිලිනොච්චිය වලෙයිපාඩු වලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-09-22
දේශීය ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 21 වන දින පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-09-22
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය හා එක්ව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිර...
2019-09-21
නාවික හමුදා මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1616 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 දින ඉරණතිව් දූපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-09-21
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින පුල්මුඩේ, කෝකිලායි කලපු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-21


