සියළු පුවත්
කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 10) අළුයම කන්කසන්තුරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 23.1 ක් සොයා ගෙන ඇත. ...
2019-09-10
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 07 වන දින මෙරටට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව අද (සැප්තැම්බර් 10) උදෑසන කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව ...
2019-09-10
වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ
වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදි කරන ලද තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අද (2019 සැප්තැම්බර් 10) වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් විවෘත කරන ලදී....
2019-09-10
වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 සැප්තැම්බර් 09 වන දින මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-10
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 09 වන දින යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-10
ජ්‍යේෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමු...
2019-09-09
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-09
‘SAPPERS 4x4 GYMPO -2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
‘SAPPERS 4x4 GYMPO -2019’ යතුරු පැදි තරඟාවලිය 2019 සැප්තැම්බර් 08 වන දින ඇඹිලිපිටිය, තුංකම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකා ධාවන පථයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී. ...
2019-09-09
කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 08 වන දින හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-09-09
නීති විරෝධී ලෙස ව්‍යාපාර කටයුතුවල නිතර වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට
නාවික හමුදාව 2019 සැප්තැම්බර් 08 වන දින සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-09
මාතර අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
මාතර අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් මස 06 වන දින සිට 08 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබ...
2019-09-08
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) කොටු කර ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 07 වන දින මාතර, වලස්මුල්ල සහ මන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම්වලදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-09-08
ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ 52 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්
2019 සැප්තැම්බර් 08 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 52 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නැව් මුළුව විසින් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. ...
2019-09-07
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 07) අළුයම කොකිලායි ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-07
‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය 2019 සැප්තැම්බර් 04 වන දින සිට 07 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී අති සාර්ථකව නිමාවට පත්විය. ...
2019-09-07


