සියළු පුවත්
ජාතික තරුණ සේවා රූපවාහිනී කාන්තා සුපර් ලීග් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
33 වන ජාතික තරුණ සේවා රූපවාහිනී අභියෝග ශූරතා සුපර් ලීග් වොලිබෝල් තරඟාවලිය 2019 සැප්තැම්බර් මස 02 වන දින සිට 06 වන දින දක්වා මහරගම, තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති අතර, එහිදී කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම හිම...
2019-09-07
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 07) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2019-09-07
සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි
නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (සැප්තැම්බර් 07) දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී. ...
2019-09-07
නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව අති උත්කර්ශවත් අයුරින් පවත්වයි
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව 2019 සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධා...
2019-09-06
කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-06
බීඩී කොළ කිලෝග්‍රෑම් 192.5 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී බීඩී කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-09-06
වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් උස්වැටකෙයියාව වෙරළ තිරයේදී පවත්වයි
නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (සැප්තැම්බර් 05) උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී. ...
2019-09-05
‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී ආරම්භවේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2019 සැප්තැම්බර් 04 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩිබේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මර්ණ රුවල් යා...
2019-09-05
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2019 සඳහා සිඳුරළ සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාව බලා පිටත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2019) සහභාගි වීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා ‘...
2019-09-05
නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 03 වන දින කල්මුණේ, සයින්දුමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි පැකට් 10 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-09-04
රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (සැප්තැම්බර් 04) නාවික හමුදාව කටයුතු කරන ලදී....
2019-09-04
කේරළ ගංජා ග්‍රෑම් 250 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 03 වන දින හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 250 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි....
2019-09-04
සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 සැප්තැම්බර් 03 වන දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-09-04
නාවික පවුල්වල දරුවන් සඳහා රොබෝ විද්‍යාව පිළිබඳව පුහුණු වැඩසටහනක් කොළඹදී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ගේ අධික්‍ෂණය යටතේ නාවික පවුල්වල දරුවන් සඳහා රොබෝ විද්‍යාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් ‘විනෝදය සඳහා රොබෝ විද්‍යාව...
2019-09-03
තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 02 වන දින වනාතවිල්ලුව, කල්ලඩිය කළපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-03


