සියළු පුවත්

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-20

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.576 ක් සමඟ පුද්ගලයෙකු න‍වික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්යය බලකාය එක්ව අද (අගෝස්තු 19) පස්වරුවේ යාපනය, කලියපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.576 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත....

2019-08-19

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසි දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 19) අළුයම ත්‍රිතුණාමලය, කල්අඩිචේනි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-08-19

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හය දෙනෙකකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින ත්‍රිතුණාමලය, සාම්පුර් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-08-19

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ට්‍රැවිස් ආර් කොක්ස් මහතා අද (අගෝස්තු 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික ...

2019-08-19

බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ හම්බන්තොට වනජීවි දේපාර්තමේන්තුව එක්ව අද (අගෝස්තු 19) හම්බන්තොට, සංහිදගම ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2019-08-19

ගාලු මුහුදේදී අත් අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී තවත් මත් දුව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයා ගනී

පසුගිය ජූලි මස 11 වන දින නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී සැක පිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී හෙරොයින් කි.ග්‍රෑ. 70 කට ආසන්න තොගයක් සොයා ගැනී...

2019-08-18

අනවසර සංක්‍රමණිකයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට ඕස්ට්‍රේලියාව බලා පලා යාමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) 2019 අගෝස්තු 17 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී....

2019-08-18

පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-08-18

නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 700.3 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සහ උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-08-18

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 අගෝස්තු 17 වන දින කල්පිටිය, මාම්පුරි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-08-18

සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කිරීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 17 වන දින දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී....

2019-08-18

උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.

...

2019-08-18

නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 16 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 152 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-17

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ උත්සවයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි අවසන් ඇසළ මහා පෙරහැරට සමගාමිව පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී 2019 අගෝස්තු 15 වන දින දියකැපීමේ උත්සවය පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී. ...

2019-08-16