සියළු පුවත්

පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (අගෝස්තු 22) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්...

2019-08-22

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කළ ජල මාර්ග ආශ්‍රීත මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදා දායකත්වය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ‍කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මගී බෝට්ටුවක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ...

2019-08-22

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1.460 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ මුලතිව්,පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (අගෝස්තු 22) අළුයම මුලතිව්,උප්පුකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.460 ක් සොයා ගෙන ඇත. ...

2019-08-22

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පහලොස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 22) අළුයම ත්‍රිකුණාමලය, වලල්තෝට්ටම් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-22

බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ,මාලදිවයින සහ ශ්‍රීලංකා වෙරළාරක්ෂක නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රම...

2019-08-22

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් 2019 අගෝස්තු 21වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-08-21

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 21) අළුයම තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 210 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-21

පුපුරන ද්‍රව්‍ය යොදා ඇල්ලු මසුන් තොගයක් සහ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, වත්තම සහ කෝකිලායි, තුඩුව ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදි පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඇල්ලූ බවට සැක කරන මසුන් තොගයක් හා නීති විරෝධි මසුන් ඇල්ලු පුද්ගලයින් අට දෙනෙකු(8) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-08-21

නාවික හමුදාව විසින් සංවිධානය කරන HBVBSS අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී

නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව “හෙලිකොප්ටර් යානා මගින් නෞකාවක් මතට කා වැදි මනා පරික්ෂාවෙන් අත්පත් කර ගැනිමේ”(Heli Born Vessel Board Search Seizure) අභ්‍යාසයක් 2019 අගොස්තු මස 19 වන දින ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේදී පවත්වන ලදී. ...

2019-08-20

කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන 2019 අගෝස්තු 19 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2019-08-20

කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (අගෝස්තු 20) යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-20

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 39 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 39 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමු...

2019-08-20

නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගොස්තු 20) දින කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු(03) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-20

අනවසර සංක්‍රමණිකයින් දහසය දෙනෙකු (16) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු (16) 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී....

2019-08-20

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-20