සියළු පුවත්
ලුතිනන් කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ ශ්‍රීලංනානෞ රණවිජය නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) එරන්ද වික්‍රමසිංහ 2019 ජුනි 17 වන දින වැඩ භාර ගන්නා ලදී. ...
2019-06-18
නාවික හමුදාව ඉසින් බැස්සගල රජමහා විහාරයේ ආලෝක පුජාවක් පවත්වයි
නාවික හමුදාව විසින් පොසොන් පොහොය නිමිති කර ගනිමින් 2019 ජුනි 16 වන දින ඉසින් බැස්සගල රජමහා විහාරයේ චෛත්‍ය අභියස ආලෝක පුජාවක් පවත්වන ලදි. ...
2019-06-17
අනුරාධපුර පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට නාවික හමුදාව සුදානමින්
අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමිව පොසොන් කලාප නැරඹිමට හා සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා නාවික හමුදා සහන කණ්ඩායම් රැසක් සුදානම් කර ඇත....
2019-06-17
නාවික හමුදාව සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් යාපනයේදී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහනක් පසුගිය දිනවලදි යාපනය ප්‍රදේශයේදී පැවැත්විණි. මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වූයේ යාපනය ප්‍රදේශයේ ජනතාව මත්ද්‍රව්‍ය සඳහා නැ...
2019-06-17
ගජබාහු නෞකාවේ පළමු මෙහෙයුම - නාවික හමුදාව රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජුනි 17) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....
2019-06-17
රූමස්සල ප්‍රදේශයේ ජංගල් බිච්හිදි මුහුදට වැටුණු යුවලකගේ මෘත දේහයන් සොයා නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක්
ගාල්ල, රූමස්සල ප්‍රදේශයේ ජංගල් බිච්හිදි මුහුදට වැටුණු යුවලකගේ මෘත දේහයන් සොයා අද (ජුනි 16) නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. ...
2019-06-16
බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (2019 ජූනි 16) සිදු කළ වැටලිමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-16
වේදනා නාශක ඖෂධ කිහිපයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 15 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-06-16
දියේ ගීලි මිය ගිය දැරියෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
කන්දෙකැටිය, ලොග්ගල්ලාඔය ජලාශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි දැරියෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් අද (ජුනි 16) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම දැරියගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-06-16
යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 15 වන දින යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීමට සමත් වී ඇත....
2019-06-16
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද (ජූනි 15) ක්‍රියාත්මක කරන ලදි....
2019-06-15
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-06-15
උතුරු නාවික විධානය භාර ආඥාපති නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගනී
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර අද (ජුනි 15) නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගන්නා ලදී....
2019-06-15
නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට
නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේදී විදේශිය දුම්වැටි පැකට් 30 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-15
නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රථම දේව මෙහෙය පවත්වයි
නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී 2019 ජූනි 12 කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රථම දේව මෙහෙය පවත්වන ලදි. ...
2019-06-14


